නවීන් සහ ගෝඨාභය අතර හමුවක්

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වත්මන් එජාප රජයේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වන නවීන් දිසානායක මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(20) නාරාහේන්පිට ශ්‍රී ගෞතම විහාරයේදී හමුවී තිබේ. “දායකාභිමානී” නමින් ප්‍රණාම උපහාර පුද කිරීමේ අවස්ථාවක් සඳහා ප්‍රධාන ආරාධිතයින් ලෙස මෙම දෙපල සහභාගී වී ඇති අතර මෙහිදී අමාත්‍ය නවීන් දිසානායක මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සුහද කතාබහක් සිදුව …

Continue Reading

අපේ නිදා සිටි අලි අවදි කරමින් ජනාධිපති සිරිසේන අපිට විශාල ශක්තියක් ලබා දුන්නා

එක්සත් ජාතික පක්‍ෂය තුළ තිබූ මතවාද ඉවත් කර නිදා සිටි එක්සත් ජාතික පාක්ෂිකයින් අවදි කරමින් අපේ පක්ෂය ශක්තිමත් කොට නඟා සිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිදුකළ කාර්යය අදුර්ශ්‍යමාන සුවිශේෂී එකක් බව එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායාක පැවැසීය. නවීන් දිසානායක මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ කොත්මලේ ආසන බල මණ්ඩලයේ රැස්වීමක් ඉකුත්දා පූඬළුඔය නව නගර ශාලාවේ පැවැති අවස්ථාව්දීය. එහිදි …

Continue Reading

අගමැති මහින්ද ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට දන්වයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි ඉල්ලා සිටින බව අද(30) එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුව අමතමින් එජාප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවීන් දිසානායක පවසා සිටියේය. අගමැතිවරයගේ මෙන්ම සියළු ඇමතිවරුන්ගේ වියදම් කපා හැර ඇති නිසා ඔවුන්ට තවදුරටත් එම ධුරයන්හි රැදී සිටීමට කිසිදු අයිතියයක් නැතැයිද ඔහු කියා සිටියේය. ඇමතිවරුන්ගේ වියදම් මුදල් කපා හැරීම සදහා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කර සම්මත …

Continue Reading