ශ්‍රී ලංකාවේ සිටි මියන්මාර් සරණාගතයින්ගේ සත්‍ය කථාව කරළියට

මෑත ලංකා ඉතිහාසයේ කිසිදු විදේශිකයෙකුට ලංකාවේ ස්ථිර පුරවැසි බව ලැබී නැත. දෙන්නට නීතියක් ද නැත. මහ මුහුද මැද බෝට්ටුවක අතරමං වී සිටි මියන්මාර් වැසියන් 30 දෙනෙකු ලංකාවේ නාවික හමුදාව විසින් බේරාගෙන ගොඩබිමට ගෙන එනු ලැබීය. ඔවුන් උතුරුකරයේ කාලයක් රැදී සිට පසුව කොළඹට ගෙන එනු ලැබූවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙනි. ලංකාවට බුරුමයෙන් මුලින්ම සරණාගතයින් පැමිණියේ 2008 මාර්තු මස දී ය. ඔවුන් …

Continue Reading