අවුන් සාං සුචිගේ රුව ඉවත්වෙයි
ඔක්ස්ෆර්ඩ් සරසවියේ ප්‍රදර්ශනය කෙරෙමින් තිබුණ මියන්මාරයේ නිල නොවන රාජ්‍ය නායිකා අවුන් සාං සුචිගේ ආලේඛ්‍ය සිතුවමක් එම ස්ථානයෙන් ඉවත් කර ඇත. එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ රෝහින්ග්‍යා අනාථයන් පිළිබඳ අර්බුදය හමුවේ ඇය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විවේචන එල්ල වෙමින් පවතින මොහොතක වීම විශේෂය. ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරිනියක වන මියන්මාර් නායිකාවට ඇය එරට නිදහස් සටනට දුන් නායකත්වය වෙනුවෙන් කෙරෙන ගෞරවයක් වශයෙන් තවත් උපාධියක් …
Continue Reading
මියන්මාර් සරණාගත ගැටලුව සම්බන්ධයෙන් රජය ක්‍රියාකර ඇති ආකාරය
-
RSL
-
September 19, 2017
-
පුවත් සහ වාර්තා
-
Myanmar
-
0 Comments
මියන්මාර් සරණාගතයින් පිළිබඳව කටයුතු කිරීමේදී රජය විසින් දිගු කලක් තිස්සේ අනුමත නීතිරීති රාමුව තුළ ක්‍රියාකොට ඇති අතර නිශ්චිත ක්‍රියාපටිපාටියකින් බැහැරව කිසිසේත්ම ක්‍රියාකොට නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් උපුටාදක්වමින් එම නිවේදනය නිකුත්කොට තිබේ. එම නිවේදනයේ මෙසේ ද දැක්වේ. මියන්මාරයේ වර්තමානයේ ඇතිවී ඇති තත්ත්වය හා රොහින්යා සරණාගතයන් පිළිබඳ අප …
Continue Reading