නැතිවුණ ජීවිතයක් වන්දි මුදලකින් තක්සේරු කරන්න බැහැ..

නැතිවුණ ජීවිතයක් වන්දි මුදලකින් තක්සේරු කරන්න බැහැ. නමුත් දැන් එවැනි ශෝකජනක අවස්ථාවක් ඇතිවෙලා ඉවරයි. කෙහොමද අපි ඉදිරියට යන්න පුළුවන්. අපි යම් අවස්ථාවක දේවස්ථානයකට යන්නේ දෙවියන්ට ස්තූති කරන්න. ප්‍රශ්නයක් තියෙනම් ඒකට මැදිහත් වෙන්න. මේ වගේ අවස්ථාවක කෘෘර ලෙස ආගම විකුණලා ත්‍රස්තවාදී ක්‍රියාවක් කරන එක නෙමෙයි. මේ ඇති වෙලා තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්. මේ වගේ තත්ත්වයක් ඇති නොවන්න අපි වග බලා ගත …

Continue Reading