විදුලි සංශෝධන පනත් කෙටුම්පත: ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

විදුලි සංශෝධන පනත් කෙටුම්පත (Electricity Amendment Bill) සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (04) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. පනත් කෙටුම්පත එහි අධිෂ්ඨානයේ සාරාංශය...