
මර්වින් යළි බලය අතට ගනී..
- RSL
- May 14, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Mervin Silva
- 0 Comments
විජිතපුර පූගොල්ලාගම, බැලුම්ගල නිවාස ව්‍යාපෘතියකට තබා තිබූ මුල්ගල හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා විසින් පෙරේදා (12) එහි පැමිණ සිටි පිරිස ඉදිරියේදී ගලවා දමන ලදී. බැලුම්ගල අවට කැලෑ ප්‍රදේශය ඩෝසර් කිරීමට පෙර ප්‍රදේශවාසීන්ගේ විරෝධය මැද සංවර්ධන අධිකාරිය විසින් මේ මුල්ගල තබා තිබිණි. ඩී.එස්.ලා, ඩඩ්ලිලා බණ්‌ඩාරනායකලා, ඡේ.ආර්ලා නිධන් හෑරුවේ නැහැ. ප්‍රේමදාස යුගයේ සිට මේ දක්‌වා නිධන් හාරනවා පුරා වස්‌තු විනාශ කරනවා. මම …
Continue Reading