
මහින්ද ජනපති සමයේදී කෝටි 300ක වාහන මිලට ගත්තා – මනූෂ නානායක්කාර
- RSL
- February 11, 2020
- උණුසුම් පුවත්
- Manusha Nanayakkara
- 0 Comments
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ 2005 – 2015 දක්වා සමයේදී ජනපතිවරයාගේ සංචිතයට රුපියල් කෝටි 300ක වාහන මිලදී ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා පැවැසීය. අද (11) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. නානායක්කාර මහතා මෙසේ ද පැවසීය. ‘අපි නම් පුද්ගලිකව වාහනයක් අරගෙන නෑ. පසුගිය කාලයේදී ගෙන්වූ වාහන දැන් ඉන්න ඇමැතිවරු පදින්නේ. ආණ්ඩුවත් එක්ක ඩිල් දාගෙන ඉන්න …
Continue Reading