මෛත්‍රී රාජ්‍ය සේවකයින්ට රාජකාරී වේලාවන්හිදී ෆේස්බුක්, ස්මාට් ෆෝන් තහනම් කිරීමට සැරසෙයි!
මධ්‍යම පළාත් රාජ්‍ය සේවකයන් සිය රාජකාරි කාලයේදී ස්මාට් ෆෝන් හෝ ෆේස්බුක් භාවිත කලහොත් වැඩ තහනම් කරන බවත්, නිලධාරියා සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණ පවත්වන්නේ ඉන් පසුව යයිද පළාත් ආණ්ඩුකාර මෛත‍්‍රී ගුණරත්න පවසයි. ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අනියම් සේවකයන් 139කට ස්ථිර පත්වීම් ලබා ල සීහ සදහා ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැති උත්සවයක් අමතමිනි.
Continue Reading
සිරිසේනව ජනාධිපති කරන්න දායක වීම ගැන මෛත්‍රී කණගාටු වෙයි
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කිරීමට තම පක්ෂය විශාල කැපවීමක් කළ බවත්, එවැනි නායකයන් පත් කිරීමට සිදුවීම ගැන තමන් අද කනගාටුවට පත්වන බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්න පසුගියදා මස්කෙළියේදී පැවැති එක්සත් ජාතික නිදහස් පෙරමුණේ පාක්ෂිකයන් දැනුවත් කිරීමේ රැස්වීමක් අමතමින් පැවැසීය. එහිදී මෛත්‍රි ගුණරත්න මහතා මෙසේද කීය. “අද මේ රටේ දේශපාලනය ඉතාම ඛේදජනක තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ රටේ ජනාධිපතිතුමා …
Continue Reading
රට වැනසූ අගමැති රනිල් ගෙදර යවන මෛත්‍රීගේ රැළිය නෙළුම් දෙණියට
“රට වැනසුවා ඇති අගමැති යන්න ’’ යන තේමාව මුල් කරගනිමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අගමැතිධූරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් අද (01) එක්සත් ජාතික නිදහස් පෙරමුණ විසින් දෙවන දිනට මාවනැල්ල නගරයෙන් සිය ගමන උදෑසන ආරම්භ කළ අතර පාගමන අද නෙළුම් දෙණිය දක්වා පැමිණියේය. මෙම ආරම්භක අවස්ථාවට එම පෙරමුණේ මහලේකම් නිතීඥ මෛත‍්‍රී ගුණරත්න එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අද මෙ පා …
Continue Reading
කෙළෙහි ගුණයක් නැති ආණ්ඩුව තරුණයන්ගේ ෆේස්‌බුක් ගිණුම් දඩයම් කරනවා- නීතිඥ මෛත්‍රී කියයි
ආණ්‌ඩුව බලයට පත් කිරීමට විශාල සේවයක් කළ සමාජ වෙබ් අඩවි අවහිර කිරීම හාස්‍යජනක වන අතර අර්ජුන් මහේන්ද්‍රන්ගේ හොර බැංකු ගිණුම් සෙවීම පසෙකලා ආණ්‌ඩුව රටේ තරුණ තරුණියන්ගේ සමාජ වෙබ් අඩවි ගිණුම් සොයමින් ඔවුන් දඩයම් කිරීමේ පහත් තත්වයට වැටී ඇතැයිද එක්‌සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා 16 වැනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ …
Continue Reading