රටක් ආදරය කළ මහේල ඇයි මේ තරම් පහත් තත්වයකට වැටුනේ..?

මෑත කාලයේ ක්‍රිකට් ලෝලීන් සහ ක්‍රිකට් ලෝලීන් නොවන සෑම සියලු දෙනා අතර ජනප්‍රිය, ආදරණීය චරිත දෙකක් සටහන් වන්නේ නම් ඒ අපේ සංගා සහ මහේලයි. ඒ ඔවුන් ඒ තරමට ශ්‍රී ලාංකික හදවත්වලට ක්‍රිකට් වලින් එහා ගොස් විවිධ මාධ්‍ය ඔස්සේ සමීප වීම නිසාය. 90 දශකයෙන් පසු මෙරට ක්‍රිකට් ලෝකයේ වඩාත් හදවත් ඇඳ බැඳගත් ක්‍රීඩකයින් යුගල වූයේ සංගා සහ මහේල බව අවිවාදිතය. ඔවුන් …

Continue Reading

සංගාගේ ලෝක පිලෙන් මහේලව ඉවත් කරයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට්‌ නායක සහ සුපිරි පිතිකරුවකු වන කුමාර් සංගක්‌කාර මේ දිනවල සිය පළමු පෙළ අවසන් තරගයට සහභාගි වෙමින් සිටියි. ඒ අතරවාරයේදී ඔහුගේ ලොව සදාතනික ක්‍රිකට්‌ කණ්‌ඩායම නම් කර ඇති අතර එම කණ්‌ඩායමට ඔහුගේ හොඳම මිතුරා වන මහේල ජයවර්ධනටද ස්‌ථානය අහිමිව තිබේ. “අංක පහ ස්‌ථානයට අරවින්ද ද සිල්වා සහ මහේල ජයවර්ධන දෙදෙනා අතින් කෙනෙකු ගලපා ගැනීමත් අමාරු වුණා. මොකද …

Continue Reading