දංකොටුවෙන් හොඳම බිම්කොටසක් දැන්ම වෙන් කරන්න

දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළිකාර සමාගමක් වන බ්ලූමවුන්ටන් සමාගම විසින් දංකොටුව ප්‍රදේශයේ ඉඩම් ව්‍යාපෘතියක් ආරම්භකොට තිබේ. කුරුණෑගල මීගමු ප්‍රධාන පාරේ දංකොටුව නගරයට විනාඩි දෙකක දුරින් හා පන්නල නගරයට විනාඩි තුනක දුරින් මෙම ඉඩම් ව්‍යාපෘතිය පිහිටා තිබේ. පුළුල් මාර්ග, කොන්ක්‍රීට් කාණු, කදිමට සකස්කළ බිම්පා කට්ටි වැනි සියලු පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම් ව්‍යාපෘතියෙන් වටිනා ඉඩමක් සුළු මුදලක් ගෙවා වෙන් කරගැනීමට දැන් ඔබට …

Continue Reading