
කුවේටයෙන් ශ්‍රී ලාංකිකයින් දහස් ගණනක් පිටුවහල් කරති
- RSL
- April 29, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- kuwait
- 0 Comments
නීති වීරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 6750 ක් පසුගිය ඉරිදායින් (22 දා) අවසන්වූ මාස තුන තුළදී ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත. වීසා නොමැතිව කුවේට් රාජ්‍යය තුළ නීති විරෝධී ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයනට යළි මෙරටට පැමිණීම සඳහා කුවේට් රජය විසින් මාස තුනක පොදු සමා කාලයක් ලබාදී තිබිණි. මෙම පොදු සමා කාලය පළමුව ජනවාරි 29 සිට පෙබරවාරි 22 …
Continue Reading