කේ.පී.ගෙන් විශේෂ හෙළිදරව්වක්!

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ආයුධ මිලදී ගැනීමට වැය කළ මුදලින් වැඩි කොටසක් තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ මරුදර් ගෝපාලන් රාමචන්ද්‍රන් හෙවත් එම්.ජී.ආර් විසින් ලබාදුන් බව එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ජාත්‍යන්තර අංශයේ ප්‍රධානි කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී පවසයි. WION මාධ්‍ය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම කියා සිටියේ එලෙස තමිල්නාඩුවෙන් ලැබුණු මුදලින් ලෙබනනය ඇතුළු රටවල් ගණනාවකින් අවි ආයුධ මිලදී ගැනීමට තම සංවිධානය එවක …

Continue Reading