‘සෝෆා’ ගැන රජයේ ස්ථාවරය කෙහෙළිය කියයි

‘සෝෆා ගිවිසුම’ අත්සන් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශක හා ආයෝජන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවා. අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ අද (12* පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසුවා. එහිදී ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ ‘මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමට පෙර ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම එම ගිවිසුමට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිව හිමිවිය යුතුයි. …

Continue Reading

කෙහෙලියගේ පුතාගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

බීමත්ව රිය පැදවිම ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වු පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුතු රමිත රඹුක්වැල්ල යන අයගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසුරිය මහතා ඊයේ (13) නියෝග කෙළේය. සැකකරු රුපියල් ලක්ෂ පහක ශරිර ඇප මත මුදා හළ මහේස්ත්‍රාත්වරයා නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේන් සැකකරු සම්බන්ධ ශාරිරික මානසික සෞඛ්‍ය සම්බන්ධ වාර්තාවක් ද කැඳවිමට ද නියෝග කෙළේය. …

Continue Reading