සෝභිත හිමි නාමයෙන් අගමැතිකම භාරගන්නැයි කරුට දසතින් බලපෑම්
පවතින දේශපාලන තත්වය හමුවේ පුජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ නාමයෙන් අගමැති කම භාරගන්නා ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු සහ කෘතහස්ත දේශපාලනඥයෙකු වන කරු ජයසුරිය මහතාට මේ වන විට දසතින් බලපෑම් එල්ල වෙමින් පවතින බවට වාර්තාවේ. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස තබාගනිමින් මෙම යහපාලන ආණ්ඩුව තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බව ආණ්ඩුවේ පාර්ශවකරුවකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට නිලවශයෙන් දැනුම් …
Continue Reading
‘කරු’ව ඉල්ලා එජාපයේ මැති ඇමතිවරු 40ක් කබීර්ගේ ගෙය පෙරළයි; සජිත් හරහා රනිල්ගෙන් තවත් බෝලයක් (Exclusive)
එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යෑම හෝ එජාපයේ තනි ආණ්ඩුවක් යටතේ පාලනය ඉදිරියට ගෙන යෑම සඳහා මේ වන විට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දැඩි අරගලයක නිරත වේ. මේ මොහොතවන විට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හසීම් මහතාගේ නිවසේ එජාප මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් 40 කට අධික පිරිසක් කරු ජයසුරිය මහතාව අගමැති ලෙස පත්කර මේ ආණ්ඩුව ඉදිරියට ගෙන …
Continue Reading
ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ කරු ජයසුරිය අතර විශේෂ සාකච්ඡාවක්!
ඉන්දියානු මහ කොමසාරිස් ටෙරන්ජිත් සින් සන්දු මහතා හදිසියේම ඊයේ(12) පස්වරු 6.30 ට පමණ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන කරු ජයසුරිය මහතා හමු වී ඇති බව විශ්වාසන්ත කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ. වත්මන් දේශපාලන තත්වයත් සමඟම ආණ්ඩුවේ සිදු වීමට යන විශාල වෙනස සැලවීමත් සමඟම මෙම විශේෂ හමු වීම සිදුව ඇතැයි වාර්තාවේ. ඉන්දියානු මහ කොමසාරිස්වරයා මෙහිදී කරු ජයසුරිය මහතාගේ ඉදිරි දේශපාලන …
Continue Reading
පූර්ණ එකඟතාවයෙන් කරු අග්‍රාමාත්‍යධුරයට! පක්ෂ දෙකේම දැවැන්ත වෙනසක්! (Exclusive)
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන කරු ජයසුරිය මහතා වත්මන් යහපාලන රජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව හිමිව ඇති බවට වාර්තාවේ. මේ සමබන්ධයෙන් ඊයේ රාත්‍රීයේ සිට අද අලුයම දක්වා සාකච්ඡා පැවති අතර අවසානයේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම ධුරයෙන් ඉවත්ව එය කරු ජයසුරිය මහතා අගමැතිවරයා ලෙස පත්කිරීමටත් සම්මුති වාදී …
Continue Reading
කථානායකගෙන් අමුතු නීතියක්: රාජිතට එරෙහි විශ්වාසභංගයේදී ‘සයිටම්’ වචනය තහනම් කරයි!
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධව අධිකරණය හමුවේ පවතින කරුණු සඳහන් නොකරන්නේ නම් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාද කිරීමට අවසර දිය හැකි බව කථානායක කරු ජයසූරිය මහතා ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට අපුරු ප්‍රකාශයක් සිදුකොට ඇත. කථානායකවරයාගේ අදහසට තමන් කැමැති වූ බව ද ඒ අනුව ඉදිරි පක්‌ෂ නායක රැස්‌වීමකදී විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා …
Continue Reading