ඔබත් විනාඩි 30 pizza ලෝලියෙක්ද..? ඇණවුම් කරන්න පෙර කියවන්න

ඔබත් online කෑම ඇණවුම් කරන්නෙක්ද? Pizza ලෝලීයෙක්ද? විනාඩි 30න් ඔබේ ඇණවුම ආවේ නැති වුනොත් ඒ කොලුවාගෙ ජාතිය අමතා ගණන්කාරකම පෙන්වන්නෙක්ද? ඔබට විනාඩි 30න් pizza අවශ්‍ය කෙනෙකුගෙ ජීවිතය ඔට්ටුවට තබාද? එසේ නම් මොහොතක් සිතන්න.. පුංචි අත්දැකීමක් ඔබ සමඟ බෙදා ගැනීමට මම කැමැත්තෙමි. දින කීපයකට හවස් යාමයක රාජගිරිය මංසන්ධියේ දැඩි වාහන තදබදයකි.. එමෙන්ම ධාරානිපාත වර්ශාවක්ද ඇද හැලෙමින් තිබුණි. වර්ශාව කොතෙක්ද යත් මීටර් …

Continue Reading