ජනාධිපතිධුරය තව ටික කාලයකින් නැතිවෙනවා – ජනපති දියණිය කියයි

නෙක බාධක කම්කටොලු හමුවේ දිරිමත් බවින් විකසිතව ගලා ආ ඔහුගේ දිවිය, අතිශයින් ම සරල ය. අභියෝග හමුවේ නොසැළෙමින් රටේ පළමු පුරවැසියා ලෙස අභිසෙස් ලැබීමට තරම් භාග්‍යවන්තයකු වූ ඔහු පිළිබඳ තතු,’ජනාධිපති තාත්තා’ ලෙසින් සිය දියණියගේ පන්හිඳෙන් ලියැවී, මේ මස 15 වැනි දින උදෑසන 7.30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විකසිත වේ. ළගන්නාසුලු බසින් කවියක් පරිද්දෙන් ලියැවුණු මේ කෘතිය පිළිබඳ, එම කෘතියේ …

Continue Reading