යාපනයේ ධීවරයන්ට යළිත් අවසර පත‍්‍රයක්
- RSL
- August 23, 2011
- Uncategorized
- Jafna
- 0 Comments
ධීවර කටයුතු සඳහා අවසර පත‍්‍ර ලබා ගැනීම 2009 වසරේදී අහෝසි කිරීමෙන් පසුව දැන් නැවතත් එසේ ධීවර කටයුතුවල යෙදීම සඳහා අවසර පත‍්‍රයක් ලබා ගැනීමට සිදුව ඇතැයි යාපන දිස්ත‍්‍රක්ක ධීවර සංගම් කියයි. මෙම අවසරපත් ලබා ගැනීමට ධීවරයන්ට හමුදාව වෙත ඡායාරූප තුනක් ලබාදිය යුතු බව ද පැවසේ. හමුදාව විසින් කුරුනගර් ධීවර සංවර්ධන සමිතියට පසුගිය 19 වැනිදා මේ සම්බන්ධයෙන් ලිඛිතව දන්වා ඇතැයි ද වාර්තා …
Continue Reading