පෞද්ගලික දුරකතන ඇමතුම් පටිගත කිරීම තහනම් කිරිමට හැකියාවක් නැහැ – ITSSL පැහැදිලි කරයි

පෞද්ගලික දුරකතන ඇමතුම් පටිගත කිරීම මොනයම් හෝ ක්‍රමයකින්වත් තහනම් කල නොහැකි බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වෙයි. පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීමට කිසිදු තහනමක් නෑ මේ දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල සහ විද්‍යුත් ජනමාධ්‍ය නාලිකා වල දැඩි කතාබහට ලක්වී තිබෙන දුරකතන සංවාද පිලිබදව අප …

Continue Reading

හසුවන්න එපා..! ජනාධිපතිවරණ සමීක්ෂණ මුවාවෙන් ජන්ද දායකයින්ගේ පෞද්ගලික දත්ත රැස්කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක්..!

ජනාධිපතිවරණ සමීක්ෂණ මුවාවෙන් ඡන්ද දායකයින්ගේ පෞද්ගලික දත්ත රැස්කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක් පිළිබඳ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනාධිපතිවරණ සමීක්ෂණ යැයි පවසමින් හදුනා නොගත් පාර්ශව කිහිපයක් විසින් වෙබ් අඩවි කිහිපයක් නිර්මාණය කොට එම වෙබ් අඩවි වෙත සමාජ ජාල මාධ්‍ය අඩවි වල සිටින පරිශීලකයන් ගෙන්වාගෙන ඔවුන්ගේ දේශපාලන මතය ඉදිරිපත් කරගැනීම සදහා ජාතික හැදුනුම්පත් අංකය ලබාගැනීමක් සිදුකරණු ලබයි. අප …

Continue Reading