අන්තවාදයේ ක්‍රෑර ගොඳුරක්ව අතවරයට පත් ෆාතිමා.. (සංවේදී වීඩියෝ දර්ශන සහිතයි)

ඉස්ලාම් අන්තවාදයෙන් පීඩාවට පත්වූ මුස්ලිම් කාන්තාවක් ඊයේ(02) පැවති බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවේදී  අනුවේදනීය හෙළිදරව්වක් සිදු කළේය. අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවූ බවටද මෙහිදී පොලිසියට චෝදනා එල්ල කෙරුණි. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමග අබ්දුල් හසන් ෆාතිමා නම් කාන්තාවක්ද ඊයේ මාධ්‍ය හමුවට සහභාගී විය. කළුතර ප්‍රදේශයේ ජීවත් වෙන මෙම යුවලක් වන මෙම කාන්තාව ලෙස බලා …

Continue Reading

ඉස්ලාම් ආගම හැරයන්නන් මැරිය යුතු බව පෙළ පොත්වල සඳහන්! – රිශ්වින් ස්මත් කාරක සභාව හමුවේ හෙළිකරයි

ඉස්ලාම් ආගම හැරයන පුද්ගලයින් මරාදැමිය යුතු බවට, මෙරට පාසැල් සිසුන්ට ලබාදෙන ඉස්ලාම් පෙළපොත්වල 1981 වසරේ සිටම සඳහන්ව තිබූ බව පෙරේදා (20) පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවේ ස්වාධීන පුද්ගලයෙකු ලෙස සාක්ෂි දුන් රිශ්වින් ඉස්මත් මහතා අනාවරණ කර සිටියේය. ඔහු එහිදී පැවසුවේ එවැනි කරුණු පාසැල් පෙළපොත්වල තිබියදී සහරාන් වැන්නන් බිහිවීමට සිරියාවේ සහයෝගය අවශ්‍ය නොවන බවයි. “ඉස්ලාම් ආගම ඇතෑරියාම මරා දැමිය යුතුයි කියන …

Continue Reading

තව්හීද් ඡමාත් ත්‍රස්තවාදීන්ගේ ගෝලයෙකු වූ පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක අත්අඩංගුවට

ජාතික තව්හීද් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමග සමීප සබඳතා පවත්වමින් එහි ප‍්‍රවර්ධන කටයුතු සඳහා පූර්ණ දායකත්වය ලබාදුන් බව කියන පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු කුරුණෑගල විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත. මුනාස් මොහොම්මදු මුන්ටාස් නමැති මෙම සැකකරු ඉකුත් 2006 වසරේ සිට පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු ලෙස රාජකාරි කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ. කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ලැබුණු රහසිගත …

Continue Reading

තව්හිද් ඡමාත් සාමාජිකයින් සිටි තැන්වලින් සල්ලි මලු සහ රත්‍රන් තොග පිටින් හමුවෙයි

අත්අඩංගුවට ගෙන රඳවා සිටින ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයකු බව කියන බුහාර් මොහොමඩ් රාෆික්‌ නමැති ව්‍යාපාරිකයාගේ කොළඹ 10, ටී.බී. ජයා මාවතේ පිහිටි නිල කාමරයක්‌ පරීක්‌ෂාවට ලක්‌ කිරීමේදී රුපියල් ලක්‌ෂ 83ක මුදලක්‌ සහ පවුම් 97ක රන් ආභරණ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම සැකකරු ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් සමග සම්බන්ධකම් ඇති බවට ලද තොරතුරු මත කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් පසුගියදා (09) අත්අඩංගුවට ගෙන තිබූ …

Continue Reading

කාන්තන්කුඩියේ ඉස්ලාම් අන්තවාදීන්ගේ හිස එසවීමක්!

කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා (10) ඉස්ලාම් ආගමික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පූර්ව මුස්ලිම් ජාතිකයින්ගේ සංවිධානය (EMSL) නමැති සංවිධානයක් වාර්තා කරයි. එම සංවිධානය පවසන්නේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා ඉස්ලාමීය පාර්ශව දෙකක් අතර ඇතිවූ ත්‍රස්ත ක්‍රියා හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් රජය හා රාජ්‍ය ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවයි. පිටරටවලින් මුදල් ගෙන ආගමික මුහුණුවරකින් …

Continue Reading