ඉස්ලාම් ආගම හැරයන්නන් මැරිය යුතු බව පෙළ පොත්වල සඳහන්! – රිශ්වින් ස්මත් කාරක සභාව හමුවේ හෙළිකරයි

ඉස්ලාම් ආගම හැරයන පුද්ගලයින් මරාදැමිය යුතු බවට, මෙරට පාසැල් සිසුන්ට ලබාදෙන ඉස්ලාම් පෙළපොත්වල 1981 වසරේ සිටම සඳහන්ව තිබූ බව පෙරේදා (20) පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවේ ස්වාධීන පුද්ගලයෙකු ලෙස සාක්ෂි දුන් රිශ්වින් ඉස්මත් මහතා අනාවරණ කර සිටියේය. ඔහු එහිදී පැවසුවේ එවැනි කරුණු පාසැල් පෙළපොත්වල තිබියදී සහරාන් වැන්නන් බිහිවීමට සිරියාවේ සහයෝගය අවශ්‍ය නොවන බවයි. “ඉස්ලාම් ආගම ඇතෑරියාම මරා දැමිය යුතුයි කියන …

Continue Reading