අමාත්‍ය රිෂාඩ්ට ඉරාජ්ගෙන් කිසිකන අභියෝගයක්! (Video)

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගෙන් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට කිසිකන අභියෝගයක් එල්ල වී ඇත. ජනතාව අතරේ විල්පත්තුවේ වන සංහාරකයා ලෙස ප්‍රකට අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට iPlant Challenge (අයි ප්‍රාන්ට් චැලෙන්ජ්) වැඩසටහන යටතේ ඉරාජ් කර ඇති අභියෝගය නම් හැකිනම් පැලයක් සිටුවා පෙන්වන ලෙසයි. දැන් ෆේස් බුක් වල බොහෝ දෙනා බලා සිටින්නේ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මෙම අභියෝගය භාරගෙන අවම තරමේ ඔහුට එරෙහිව ඇති පරිසර ඝාතකයාගේ …

Continue Reading