ලිංගිකත්වය ගැන උනන්දුවක් නැද්ද ? කාන්තාවන් තුළ ලිංගික ආශාවන් අඩු වීමට හේතු 8ක්
ඔබේ සහකරු මනෝභාවයෙන් සිටී. සමහර විට ඔහු නිදන කාමරයේ ආලෝකය අඩු කිරීමෙන්, සරාගී ආලෝකයක් සහිත රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කිරීමෙන් හෝ ඔබේ ප්‍රියතම සංගීතයෙන් නිවස උද්දීපනය කිරීමට උත්සාහ කළා විය හැකිය. ඔව්! ඔබ ඔබේ සහකරුට ගොඩක් ආදරෙයි…නමුත් ඔබ සිටින්නේ එවැනි සුන්දරත්වයක්… සරාගී හැඟීමක් උද්දීපනය වන මනෝභාවයක නොවේ. ඇත්ත වශයෙන්ම, ඔබ මෑතක සිට එවැනි මනෝභාවයකින් නොසිටි බව ඔබ හඳුනා ගෙන ඇත. …
Continue Reading
ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ගේ බරපතළ වැඩිවීමක් ගැන සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි
පිළිකා රෝගීන්ගේ සැලකිය යුතු වැඩිවීමක් සිදුවෙමින් පවතින සෞඛ්‍ය ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. පසුගියදා කොළඹදී පැවති ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ (Sri Lanka College of Oncologists – SLCO) 21 වැනි වාර්ෂික අධ්‍යයන සැසිවාරයේදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ පසුගිය වසරේ පිළිකාව සම්බන්ධ නව රෝග විනිශ්චය 33,000කට අධික සංඛ්‍යාවක් සහ පිළිකා ආශ්‍රිත මරණ 19,000ක් වාර්තා වී ඇති බවයි. …
Continue Reading
නව යොවුන් දරුවන් සියදිවි නසා ගැනීමට හේතු වන කරුණු මොනවා ද?
ආසන්න මාස කිහිපය තුළ නව යොවුන් වියේ දරුවන් කිහිප දෙනෙකුගේ සියදිවි නසා ගැනීම් රට තුළ මහත් කම්පනයක් ඇති කළ සිදුවීම් විය. එයින් ඇතැම් සිදුවීම් එකින් එකට සම්බන්ධ බව ද පොලිසිය විසින් මේ වන විට තහවුරු කරනු ලැබ තිබේ. නවයොවුන් වයසේ සිටින දරුවන් මේ ආකාරයෙන් තමාට හානිදායක දේ සිදුකරගැනීමට පෙළඹෙන්නේ ඇයි? නවයොවුන් වියේ සිටින ඔබේ දරුවා හෝ ඔබේ පාසලේ ශිෂ්‍යයා හෝ …
Continue Reading
CIS සිසුවිය නෙළුම් කුළුණෙන් බිමට පැන්නේ ඇයි ? අලුත්ම අනාවරණය මෙන්න !
ඊයේ (07) සවස කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් පැන සිය දිවි නසාගත් කොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo International School – CIS) ඉගෙනුම ලබන සිසුවියකගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී වැදගත් කරුණු රැසක් අනාවරණය වූ බව පොලිසිය පවසයි. පොලිස් පරීක්ෂණවලට අනුව මියගොස් ඇත්තේ කොළඹ ජාත්‍යන්තර පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි ශිෂ්‍යාවකි. කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවිය ඊයේ පාසලෙන් …
Continue Reading
වනඅලි මරණ ගැන අලුත්ම සංඛ්‍යා නිකුත් වෙයි
මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ වනඅලි ඇතුන් 277 දෙනෙකු මිය ගොස් ඇති බවත් පසුගිය වසරට සාපේක්ෂව වනඅලි මරණවල අඩුවක් දක්නට ලැබෙන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේ වනඅලි ඇතුන් 488 දෙනකු මිය ගොස් ඇති බවත් ස්වභාවික හේතු සහ මිනිස් ක්‍රියාකාරකම් ඊට හේතු වූ බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පෙන්වා දෙයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණ …
Continue Reading
සයිබර් අපරාධවල කැපී පෙනෙන වර්ධනයක් – ඔබ ඊට මුහුණ දීමට සූදානම් ද ?
මේ වසරේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ සයිබර් අපරාධ සම්බන්ධ සිද්ධීන් 9,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම් කණ්ඩායම (Sri Lanka Computer Emergency Readiness Team – SLCERT) පවසයි. SLCERT ඉංජිනේරු චාරුක දමුණුපොල පැවසුවේ සයිබර් අපරාධ ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බවත්, මෑතක සිට පැමිණිලි 9,000කට වැඩි ප්‍රමාණයක් ගොනු කර ඇති බවත්ය. මෙම සිද්ධීන්ගෙන් …
Continue Reading
2026-27 විදුලි අර්බුදය ගැන වි.ම.ඩ.ස කළ විශේෂ හෙළිදරව්ව
2026-2027 දී මතුවනු ඇතැයි අපේක්ෂා කරන විදුලි අර්බුදය වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පදනමක් දමා ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය Ceylon Electricity Board Engineers’ Union (CEBEU) ප්‍රකාශ කළේය. ලංකා විදුලිබල මණ්ඩලයේ නායකත්වයේ සහ කළමනාකාරීත්වයේ මෑත කාලීන වෙනස්කම් මීට හේතුව වී ඇති බව ද එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේය. පසුගිය වසර දෙක හමාරක කාලය තුළ, හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා …
Continue Reading
මධ්‍යසාර බදු ආදායම ගැන යළි සිතන්න වෙන බිහිසුණු හෙළිදරව්වක්
මධ්‍යසාර භාවිතය හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු විසඳීමට ශ්‍රී ලංකාව වාර්ෂිකව රුපියල් බිලියන 237ක් වැය කරන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (Alcohol and Drug Information Centre – ADIC) පවසයි. එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මත්පැන් පානය දිනකට පුද්ගලයන් 50 දෙනෙකුගේ මරණ සඳහා වගකිව යුතු බවත්, එය වාර්ෂිකව ජීවිත 15,000ත් 20,000 ත් අතර සංඛ්‍යාවක් වන බවත්ය. …
Continue Reading
වනඅලි මරණවල දැවැන්ත ඉහළ යාම හමුවේ නව අර්බුදයක්
මෙම වර්ෂයේ පසුගිය මාස 8 තුළ වනඅලි මරණ 239ක් සහ අලි – මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත 57ක් අහිමි වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම වනඅලි මරණ සිදුව ඇත්තේ, වෙඩි තැබීම්වලින් 40ක්, විදුලිසැර වැදීමෙන් 31ක්, ‘හක්ක පටස්’ හේතුවෙන් 28ක්, විෂ ශරීරගත වීමෙන් 04ක්, දුම්රිය අනතුරුවලින් 05ක්, මාර්ග අනතුරුවලින් 06ක්, දියේ ගිලීමෙන් 11ක් සහ වෙනත් අනතුරුවලින් 07 වශයෙනි. අනෙකුත් …
Continue Reading
වනඅලි මරණවල දැවැන්ත ඉහළ යාම හමුවේ නව අර්බුදයක්
මෙම වර්ෂයේ පසුගිය මාස 8 තුළ වනඅලි මරණ 239ක් සහ අලි – මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත 57ක් අහිමි වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම වනඅලි මරණ සිදුව ඇත්තේ, වෙඩි තැබීම්වලින් 40ක්, විදුලිසැර වැදීමෙන් 31ක්, ‘හක්ක පටස්’ හේතුවෙන් 28ක්, විෂ ශරීරගත වීමෙන් 04ක්, දුම්රිය අනතුරුවලින් 05ක්, මාර්ග අනතුරුවලින් 06ක්, දියේ ගිලීමෙන් 11ක් සහ වෙනත් අනතුරුවලින් 07 වශයෙනි. අනෙකුත් …
Continue Reading