NPP ආණ්ඩුවේ කුණු බේරෙන සැමන් ගැසට් එක!
ආණ්ඩු ඇති තරම් ගැසට් ගසා ඇති නමුත්, සැමන් ගැසට් එක අමුතුම මාදිලියේ එකකි ! ලංකාවේ විශාල ආයෝජනයක් සහිත නිෂ්පාදන කර්මාන්තශාලා 16 ක, ලින්නා, සැමන්, කෙළවල්ලා, ටූනා, බෝල්ලූ වැනි මාළු වර්ග ටින් කෙරේ. මාළු නිෂ්පාදනය විකුණා ගත නොහැකි මට්ටමට ඉහළ යන වසරේ මාස 3 කට ධීවරයාට මිලක් ලැබෙන්නේ ද, රටට විදේශය විනිමය ඉතිරිවන්නේ ද, මිනිසුන්ට රැකියා ලැබෙන්නේ ද, මේ ටින් මාළු …
Continue Reading
අලි-මිනිස් ගැටුම් ඇති ප්‍රදේශවල අසාමාන්‍ය ක්‍රියාකාරකම් සිදුවෙනවා – පශු වෛද්‍යවරුන්ගේ සංගමය
අලි මිනිස් ගැටුම් වැළැක්වීම සඳහා අලි ඇතුන් අල්ලා ගැනීම හෝ එළවා දැමීම සිදු කරන ප්‍රදේශවල අසාමාන්‍ය ක්‍රියාකාරකම් වාර්තා වන බව සත්ව ජනගහන මානුෂීය කළමනාකරණය පිළිබඳ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ (Association of Veterinarians for Humane Management of Animal Population) උපදේශක වෛද්‍ය චමිත් නානායක්කාර පැවසීය. පිටව යාම ප්‍රතික්ෂේප කරන අලි ඇතුන් රැසක් ඔයාමඩුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ (NLDB) ගොවිපළේ සිරවී සිටින බව …
Continue Reading
රිළවු වඳ කරන වැඩපිළිවෙළ ‘කොඩඋඩ ද ?’
රජය විසින් සැලසුම් කරන ලද ගම්වැදී වගාවන්ට අලාභ හානි කරන රිළවුන් අල්ලා ව්‍යන්ධිකරණය කිරීමේ වැඩපිළිවෙළ අඩාල වී ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සහ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගමගෙදර දිසානායක පැවසුවේ ය. ගිරිතලේ වන්ධ්‍යාකරණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරුන්ගේ හිඟය, ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් පහසුකම් නොමැතිකම ඊට හේතු වී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය. ඔහු මේ …
Continue Reading
ඩිමෙන්ශියා වසංගතයකට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම්ද ?
ඩිමෙන්ශියාව / Dementia යනු ආදරය කරන කෙනෙකුගේ පෞරුෂය, පුරුදු සහ දින චර්යාව විශාල ලෙස වෙනස් විය හැකි ඉතා කණගාටුදායක රෝගයකි. පවුලේ සාමාජිකයින්ට තමන් කලින් දැන සිටි පුද්ගලයාගෙන් පරිණාමය වූ මෙම “නව පුද්ගලයා” හඳුනාගෙන කටයුතු කිරීම අතිශයින් පීඩාකාරී වනු ඇත. ඩිමෙන්ශියා පුද්ගලයින් විශාල වශයෙන් අසරණ වන අතර වඩාත් ලෞකික කාර්යයන් සඳහා පවා රැකවරණය අවශ්‍ය වේ. ඩිමෙන්ශියා රෝගීන් සඳහා නිවෙස් බලා ගැනීම …
Continue Reading
වන සතුන්, ගොවියා සහ වගා බිම් සුරකින ක්‍රමයක් අවශ්‍ය ඇයි ? විශේෂ හෙළිදරව්ව
සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමක දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ දී සිදු කළ නීති විරෝධී ප්‍රකාශයත් සමඟ සමාජය තුළ වගා හානි කරන වන සතුන් පිළිබඳ ව විශාල ආන්දෝලනයක් ඇති විය. ඒ අතරතුර මහජන …
Continue Reading
මන්ත්‍රී වැටුප, විශ්‍රාම දීමනාව සත්‍ය කුමක්ද? බොරුව කොච්චර ලොකුද? – ඇත්තම කතාව මෙන්න !
අද දේශපාලනයේ ආකර්ශණීයම මාතෘකා හතර මන්ත්‍රී වැටුප, විශ්‍රාම වැටුප, නිල නිවාස හා වාහනයයි. අවසනාවකට ප්‍රබන්ධ හා මිත්‍යාව තුලින් ආලේප ගන්වා, මන්ත්‍රීවරුන්ට එරෙහිව වෛරය, විරෝධයක මතු කරන්නට එය භාවිතා කර ඇත. බලයට පත්වී මාසයක් ගත වන්නටත් පෙර, මේ ගැන ඇති මිත්‍යාව සාකච්ඡාවට බදුන් කළ යුතුය. රාජ්‍යය යනු, ජනතාව වෙනුවෙන්, ජනතා නියෝජිතයින් විසින් පවත්වාගෙන යනු පාලන යන්ත්‍රයකි. එහි නීති සම්පාදන ක්‍රියාවලිය සිදු …
Continue Reading
ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 16 ට අඩු සමාජ මාධ්‍ය සීමා කිරීමට යන්නේ ඇයි ?
in“අවංක වීමට මට ඇත්තටම බියක් දැනුුුනා” Snapchat හි සිදුවීමක් විස්තර කරමින් ජෙම්ස් පවසයි. එම සිදුවීම ඔහු පාසලට යාම ආරක්ෂිත දැයි ප්‍රශ්න කිරීමට හේතු විය. ජේම්ස් 12 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික පිරිමි ළමයෙකි. ඔහු මිතුරෙකු සමඟ මතභේදයක් ඇති කර ගත් අතර, එක් දිනක රාත්‍රියේ නින්දට යාමට පෙර මතභේදය ඇතිකර ගත් මිතුරා ඔහුව වැඩිහිටි යෞවනයන් දෙදෙනෙකු සමඟ සමූහ කතාබහකට එක් කළේය. ක්ෂණිකව වාගේ …
Continue Reading
අමු කරපිංචා කොළ හපන එක ඔබේ සමට සහ සෞඛ්‍යයට හිතකරද ? විස්තරාත්මකව දැනගන්න
අමු කරපිංචා කනවාද නැද්ද කියා ඔබ කල්පනා කරන්නේ නම් අපට පිළිතුරක් තිබේ! අමු කරපිංචා කොළ හැපීම සෞඛ්‍යය පවත්වා ගැනීමට උපකාරී වේ. විශේෂයෙන් හිසකෙස් සෞඛ්‍යය සම්බන්ධයෙන් එය වැදගත් වේ. නමුත් එවැනි පුරුදු සඳහා විද්‍යාත්මක තහවුරු කිරීම් තවමත් ඉතා අල්ප බව මතක තබා ගත යුතුය. මෙම පත්‍ර හිසකෙස් වර්ධනයට අවශ්‍ය විටමින් වලින් පිරී ඇති අතර එමඟින් හිසකෙස් නිරෝගීව තබා ගැනීමට සහ ඔබේ …
Continue Reading
ඉන්ධන මිල සංශෝධනයට ඇති බාධාව ගැන තෙල් සංස්ථා සභාපති කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව
ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා අද (04) පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේ ද පැවසුවේය, “මිල සූත්‍රයකින් තොරව ක්‍රියාත්මක වුණාම මිල දේශපාලන අවශ්‍යතාවය මත තීරණය කරනවා. එතකොට ඡන්දයක් එනකොට මිල …
Continue Reading
ක්ෂය රෝගය යළි හිස ඔසවනවාද ? – WHO හෙළිදරව්ව මෙන්න
ක්ෂය රෝගය / Tuberculosis ඇති වන්නේ වාතයෙන් බෝවන බැක්ටීරියා හේතුවෙන් වන අතර එය වැඩි වශයෙන් පෙනහළු වලට පහර දෙයි. ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ ක්ෂය රෝගයෙන් පෙළෙන බව සැලකේ. නමුත් රෝග ලක්ෂණ වර්ධනය වන්නේ සියයට 5-10ක් තුළ පමණි. පසුගිය වසරේ ක්ෂය රෝගය වැළඳීමෙන් ලෝකය පුරා පුද්ගලයින් මිලියන 1.25ක් මිය ගිය බවත් රෝගීන් මිලියන 08ක් හඳුනා ගෙන ඇති බවත් ලෝක සෞඛ්‍ය …
Continue Reading