ඉරාන පනාධිපතිවරණයේදී සිදු වුණේ කුමක් ද ?

ප්‍රතිසංස්කරණවාදී මසූද් පෙසෙෂ්කියාන් ඔහුගේ දැඩි ගතානුගතික ප්‍රතිවාදියා වන සයීඩ් ජලීලී පරදවමින් ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. මැතිරවරණ ජයග්‍රාහකයා ලෙස වෛද්‍ය පෙසෙෂ්කියාන් ප්‍රකාශයට පත් කෙරුණේ, ගණනයට ලක් වුණු මිලියන 30කට වැඩි ඡන්දවලින් ඔහු ඡන්ද 53.3%ක් ලබා ගැනීමෙන් පසුව ය. ජලීලී ලබා ගත්තේ, ඡන්ද 44.3%ක් පමණි. ජූනි 28 වන දින පැවති මැතිවරණයේ පළමු වටයේදී කිසිදු අපේක්ෂකයෙකු බහුතරයක් ලබා ගැනීමට අසමත් …

Continue Reading

ඉන්දීය මහ මැතිවරණය – මෝදිගේ 2/3 අපේක්ෂා සුන් වෙයි

සමීක්ෂණ වාර්තා බොරු වෙයි – දේශපාලන විචාරකයෝ අනාථයි රාහුල් ගාන්ධිට අනපේක්ෂිත ජයක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පිට පිටම තෙවැනි වරටත් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීම වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි සමත්  ගත් නමුත් ඔහු අපේක්ෂා  කළ පරිදි විශාල බහුතරයක් දිනා ගැනීමට ඔහුගේ පාලක සන්ධානය අපොහොසත් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සාමාන්‍ය ඡන්දදායකයින්ගෙන් 66% ක් මැතිවරණයට සහභාගී …

Continue Reading

ගාසා ජන ඝාතන වහා නතර කරනු

ඊශ්‍රායල ජන සංහාර සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වග කිව යුතුය පසුගිය වසරේ ඔක්තොම්බර 07 වන දින ඇරඹු ඊශ්‍රායල ප්‍රහාර විසින් මේ වන විට ගාසා ප්‍රදේශයේ 36,000 කට වැඩි පලස්තීනු වැසියන් ඝාතනය කර ඇතැයි වාර්තා වේ. ඉන් 15,000 ට වැඩි සංඛ්‍යාව දරුවන් යැයිද ගණන් බලා ඇත. ඊශ්‍රායලය පවසන්නේ ඔවුන් “හමාස් ත්‍රස්තවාදයට” එරෙහි යුද්ධයක නිරත වන බවය. එය මාස 07 ක් …

Continue Reading