හික්කඩුවේ අධිවේගී පිවිසුම පෙනෙන මානයේ පදිංචියට අවස්ථාවක්
- RSL
- January 13, 2017
- ආර්ථික සහ ව්‍යාපාරික
- Hikkaduwa
- 0 Comments
අධීවේගී මාර්ගයේ හික්කඩුව බද්දේගම පිවිසුමට මීටර් 75ක් පමණ තදාසන්නයෙන් පදිංචියට මනරම් බිම් කොටස් 156 ක් දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තයා වූ බ්ලුමවුන්ටන් සමාගම පිරිනමයි. ඉඩමේ සිට සියල්ල සපිරි හික්කඩුව නගරයට ඇත්තේ කිලෝමීටර් 05 කි. රටම යා කෙරෙන අධිවේගී මාර්ගය තදාසන්නයේ ඔබේ සිහින නිවහන තැනීමට අවශ්‍ය ඉඩම වෙන්කරවා ගැනීමට සූදානමින් සිටින්න. එම වටිනා බිම්කොටස් 156 මේ මස එනම් 15 වනදා සිට ඔබ …
Continue Reading