අධිවේගයේ ගමන් ගන්නා අයට දැනුම් දීමක්

අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ගේ සහයෝගය ලැබුණහොත් පිටවීම් කවුළුවලදී තත්පර 10ක් තුළ වාහනය පිටතට ගැනීමට හැකියාව ලැබෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශය සඳහන් කරයි. මේ නිසා පිටවීමේ දොරටු අසලට පැමිණෙන විට ඇතුළු වීමේ දොරටුවෙන් ලබාදුන් ටිකට්පත හා මාරු සල්ලි සහිතව මුදල් සූදානම් කරගෙන පැමිණිය යුතු බවද එම අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය. අධිවේගී මාර්ග දෙපස වාහන …

Continue Reading