වයස අවුරුදු 40 ට වැඩි පිරිමින් වසරකට වරක් සෞඛ්‍ය පරීක්ෂණ සිදු කළ යුතු ඇයි ?
සෞඛ්‍ය පරීක්ෂණ වැදගත් වන්නේ එය ඔබේ සමස්ත සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳ වාර්තාවක් තබා ගැනීමට උපකාරී වන බැවිනි. සමහර අය වෛද්‍ය පරීක්ෂණ සඳහා නැඹුරු වුව ද බොහෝ අය ඒවායින් වැළකී සිටිති. කෙසේ වෙතත් යම්කිසි නිශ්චිත කාල පරතරයක් සහිතව (මාස තුනකට වරක් ආදි වශයෙන්) පරීක්ෂණ සිදු කිරීම රෝගයක් හඳුනා ගැනීමට පමණක් නොව, මෙම රෝග බොහොමයක් වළක්වා ගැනීමට ද උපකාරී වේ. එබැවින් ඔබ …
Continue Reading
: කාර්යබහුල වෘත්තිකයන්ට නිරෝගීව සිටීමට සරල ජීවන රටා වෙනස්කම්
ඔබ එක් රැස්වීමකින් තවත් රැස්වීමකට දුවමින්, ඔබේ මේසයේ සිටම දිවා ආහාරය ගනිමින් (ඇත්නම්) සහ තියුණු ලෙස සිටීමට කෝපි පානය කරමින් ජීවත් වෙනවා. මෙවැනි ජීවිතයක් ගත කරන එකම පුද්ගලයා ඔබ පමණක් නොවේ. ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය (ICMR) විසින් 2022 වසරේදී කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ ඉන්දියාවේ වැඩ කරන වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු පමණ දැන් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවයි. ඊටත් …
Continue Reading
ළමුන් තුළ ඇදුම රෝග නිර්ණය කිරීම සඳහා නවතම පර්යේෂණයක්
පර්යේෂකයන් විසින් ළමුන් සඳහා නාසික ස්පුබ් පරීක්ෂණයක් / nasal swab test වර්ධනය කර ඇති අතර එමඟින් ඇතැම් ඇදුම උප වර්ගය හෝ එන්ඩෝටයිප් / endotype හඳුනා ගැනීමට උපකාරී වේ. මෙම අධ්‍යයනය JAMA සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අතර එය කියා සිටියේ මෙම ආක්‍රමණශීලී නොවන ප්‍රවේශය වෛද්‍යවරුන්ට ප්‍රතිකාර නියම කිරීමට උපකාර කළ හැකි බවයි. JAMA සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද නවතම අධ්‍යයනයකින් …
Continue Reading
පෞද්ගලික රෝහල් නියාමනය කරනවා – සෞඛ්‍ය ඇමැතිගෙන් සහතිකයක්
-
Editor
-
December 24, 2024
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
Heath
-
0 Comments
පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමේදී ජනතාව බරපතළ ගැටලුවලට මුහුණ දී ඇති බැවින් පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට රජය පියවර ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. පෞද්ගලික රෝහල් හිමිකරුවන් වැනි අදාළ පාර්ශ්ව සමඟ රජය සාකච්ඡා ආරම්භ කර ඇති බව ද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශකවරයා හෙළි කළේය. පෞද්ගලික රෝහල් නියාමනය සම්බන්ධයෙන් ගැසට් නිවේදන …
Continue Reading
‘නිදා ගත් ඇඳ’ සැකසීමේ විස්මිත ප්‍රතිලාභ ගැන ඔබ දැන සිටියා ද ?
ඔබ සෑම උදෑසනකම නිදාගත් ඇඳ යළි සකස් කරනවාද ? අපගෙන් සමහරෙක් බෙහෝ කැමැත්තෙන් එය කරන අතර තවත් සමහරු “අද රෑට නිදා ගන්න යන කොට ඒක කරනවා” කියා මැසිවිලි නැඟිය හැකිය. හොඳයි, ඔබ දෙවැනි පිරිසට වැටුණහොත් කුමක් සිදුවේද ? නමුත් ‘ඔබ අවදි වූ පසු වහාම ඇඳ යළි සකස් කිරීම කළ යුතුය’ යන මතය පිටුපස යම් තර්කයක් ඇති බව පෙනේ. දැන් අපි …
Continue Reading
ඩෙංගු මරණ 19ක් සමග රෝගීන් 40,000ක් – නවතම වාර්තාව මෙන්න !
2024 ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා ගෙවී ගිය මාස 09ක කාලය තුළ මෙරට ඩෙංගු රෝගීන් 19 දෙනකු මරණයට පත්ව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ වන විට ඩෙංගු රෝගීන් 40,109ක් වාර්තා වී ඇති අතර බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත. එය මුළු සංඛ්‍යාවෙන් සියයට 42.3කි. උතුරු පළාතේ දෙවන වැඩිම රෝගීන් සංඛ්‍යාව, එනම් සියයට 12ක් ද මධ්‍යම …
Continue Reading
පියයුරු පිළිකා ගැන මේ තොරතුරු ඔබ දැන සිටියා ද?
-
Editor
-
September 30, 2024
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
Heath
-
0 Comments
ජීවිත අවදානමක් සහිත බෝ නොවන රෝග අතර පිළිකාව ප්‍රධාන තැනක් ගනී. ඒ අතරින්, ලෝකයේත්, ශ්‍රී ලංකාවේත් කාන්තාවන් අතර බහුලව දක්නට ඇත්තේ පියයුරු පිළිකා ය. පියයුරු පිළිකාව හේතුවෙන් වසරකට ශ්‍රී ලංකාවේ කාන්තාවන් 1000කට ආසන්න සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වන අතර, මුල් අවධියේදී හඳුනා ගැනීමෙන් පියයුරු පිළිකා සම්පූර්ණයෙන් ම සුව කළ හැකි බව වෛද්‍ය මතය වේ. පියයුරු පිළිකා කාන්තාවන්ට ආවේණික රෝගයක් ලෙස බොහෝ …
Continue Reading
දරුවන්ට දියවැඩියාව වැළඳීම ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ තම මවට වඩා තම පියාට පළමු කාණ්ඩයේ දියවැඩියා (Type 1 diabetes) තත්ත්වයක් තිබේ නම් දරුවන්ට පළමු කාණ්ඩයේ දියවැඩියාව වැළඳීමේ සම්භාවිතාව දෙගුණයකට ආසන්න බවයි. මෙම අධ්‍යයන සොයා ගැනීම් Diabetologia සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත. සොයා ගැනීම්වලින් පෙනී යන්නේ, ගර්භාශයේ දී පළමු වර්ගයේ දියවැඩියාවට නිරාවරණය වීමෙන් පීඩාවට පත් මව්වරුන් සිටින දරුවන්ට, බලපෑමට ලක් වූ පියවරුන් සමඟ සසඳන …
Continue Reading