ත්‍රස්තවාදය දඩමීමා කරගෙන රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමේ භයානක පනතක්!

ත්‍රස්තවාදය වැලැක්වීමට යැයි පවසමින් රාජ්‍ය මර්ධනකාරී යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කරමින්, ඕනෑම මොහොතක ආණ්ඩුවට එරෙහි වන බවට චෝදනා නගමින් මාධ්‍ය ආයතනයක් වසරක කාලයක් තහනම් කිරිමටත්, ආණ්ඩු විරෝධී සංවිධානයක් ඕනෑම මොහොතක තහනම් කිරීමටත් බලතල ඇති රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමේ පනතක් වත්මන් ආණ්ඩුව ගෙන ඒමට පිඹුරු පත් සකස් කරමින් සිටින බවට හෙළිවෙයි. 1979දි ගෙන එන ලද පනතේ වගන්ති කිහිපයක් ඉවත් කර එම වගන්තිවලටත් …

Continue Reading