මෝඩිගෙ ‌නෙළුම් මලයි ‌ගෝඨාගේ නෙළුම් ‌පොහොට්ටුවයි

ගෝඨාභය රාජපක්ෂ පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියාව බලා පිටත් වූයේ ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා ලෙසය. මෙයට පෙර ඔහු අවසන් වරට ඉන්දියාවට ගියේ 2014 ඔක්තෝබරයේදීය. ඒ හරියටම මීට වසර 5කට පෙරය. ඔහු ඒ වෙලාවේ ඉන්දියාවට ගියේ මහින්දගේ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ලෙසය. ඔහුගේ එම සංචාරයේදී එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් සහ දිල්ලියේ ‘සවුත් බ්ලොක්’හි විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීහු ගෝඨාභයට රතු නිවේදනයක් බාරදුන්හ. එනම් කොළඹ …

Continue Reading

පාස්කු ප්‍රහාරය පිටුපස ගෝඨාභය සිටින බවට තොරතුරු ගලා එයි!

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වූ ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධාන හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ වැටුප් ‌ගෙවා පෝෂණය කළ ඒවා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කරුණු සහිත අනාවරණයක් සිදුකළේය. අරලියගහ මන්දිරයේ අද (30) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා , “මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීම සමග …

Continue Reading

ආණ්ඩුවටත් හොරෙන් ඉන්දීය අගමැති මෝදි සමඟ මහින්ද, ගෝඨා කළ රහස් සාකච්ඡාවේ රහස් පිටවෙයි (Exclusive)

ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් නිල ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයක නිරත වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීම සඳහා හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්‍ෂ මහතා දිගින් දිගටම කළ ඉල්ලීමක ප්‍රතිථලයක් වශයෙන් පෙරේදා (11 දා) රාත්‍රි විශේෂ සාකච්ඡාවක්‌ පවත්වා තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ න්‍යාය පත්‍රයෙන් බැහැරව සිදුවු මෙම රහස් සාකච්ඡාව සඳහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා …

Continue Reading