අර්බුද අස්සේ ශ්‍රී ලංකාවට අඛණ්ඩව හිමිව තිබූ තවත් ලෝක වාර්තාවක් අහිමිවෙයි

ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් ‘Sex’ යන වචනය සෙවූ රටවල් අතර අඛණ්ඩව වසර කිහිපයක් පළමු ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව ගතවූ මාස 12ක කාලය තුළදී තෙවැනි ස්ථානයට පත්ව තිබේ. ගතවූ මාස 12 ක කාලය තුළදී ‘Sex’ යන වචනය වැඩිම වාර ගණන ගණනක් සෙයා ඇති රට බවට බංග්ලාදේශය පත්ව ඇති අතර දෙවැනි ස්ථානයට ඉතියෝපියාව පත්ව තිබේ. මුල් ස්ථාන පහ තුළ …

Continue Reading