2020 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය;පොහොට්ටුව ඉල්ලූ 2/3 ජනවරම ලැබෙයි

ඡන්ද 6,853,690 ක් ලබා ගනිමින් 2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් ලැබුවේ ය. ඔවුන්ට හිමි වූ මන්ත්‍රි ධුර සංඛ්‍යාව 145 කි. ඒ ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට අවශ්‍ය අයුරින් රට කිරීමට තුනෙන් දෙකක බහුතරයක් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීම ඉටු කරමිනි. මැතිවරණයේදී ඡන්ද 2,771,980 ක් ලබා ගත් සමගි ජන බලවේගය දෙවන ස්ථානයට පත්ව තිබේ. ඔවුන්ට හිමිවූ …

Continue Reading

ඡන්දයට පෙට්ටි නිකුත් කිරීම ඇරඹෙයි; නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වනදා කැඳවයි

ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාම අද (04) පෙරවරුවේ ආරම්භ වන අතර නිකුත් කිරීමේ පරිශ්‍ර 71ක සිට අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යන බව මැතිවරණ කොමිසම පැවසීය. ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා සහ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම ඡන්ද පෙට්ටි සමග ඡන්ද මධ්‍යස්ථාන වෙත පිටත්ව යාමට නියමිතය. ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් අද රාත්‍රී එම ඡන්ද මධ්‍යස්ථානයේ රැඳී සිටින බව …

Continue Reading

Exclusive: 2020 මනාප සටනේ විමල්, රනිල්, සජිත්, සියඹලාපිටිය, තුසිතා, සන්දිත්, ප්‍රසන්න, රන්ජා, අර්ජුන පෙරමුණේ..

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තව ඇත්තේ දින 20කටත් වඩා අඩු කාලයකි. මේ වන විට තැපැල් ඡන්ද ප්‍රකාශ වෙමින් පවතින අතර අන්තර්ජාල සහ සමාජජාල මාධ්‍ය ඔස්සේද මහ මැතිවරණයෙන් ජයගන්නා සහ මේ වන විට පෙරමුණේ සිටින අපේක්ෂකයින් සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා සිදුකෙරෙමින් පවතී. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර ශ්‍රී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විමල් වීරවංශ, සමගි ජන බලවේගය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස සහ …

Continue Reading