ඔලිම්පික් බලාපොරොත්තුව අකාලයේ මියදෙයි

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජගත් බොක්සිං වළල්ල ජයගත් බොක්සිං ක්‍රීඩක ගයාන් ජයවීර මිය ගොස් තිබේ. පෞද්ගලික හේතුවක් මත ඔහු සිය දිවි හානිකර ඇත්තේ ගෙල වැලලා ගැනීමෙන් බව වාර්තා වේ. පසුගිය 06 වනදා මිය යන විට හෙතෙම 25 හැවිරිදි වියේ පසුවිය. හොරණ තක්ෂිලාවෙන් බොක්සිං පිටියට පිවිසි ගයාන්, ජාත්‍යන්තර තරග වලදී සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකි. හෙතෙම කිලෝග්‍රෑම් 54 හා 60 බර පන්ති …

Continue Reading