පාර්ලිමේන්තුවේ මදිවට ආණ්ඩුව රට පුරාම සමලිංගිකයෝ බෝ කරන්න සැරසෙන බවට චෝදනා..

මුල් ළමාවිය සංවර්ධනය කිරීමේ මුවාවෙන් වයස අවුරුදු 3 සිට 7 දක්‌වා වූ වයසේ ළමුන් සමලිංගික සේවනයට යොමු කිරීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (27) “මහජන රාජ්‍ය සභාව” නාවල රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්‌ථානයේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි. එහිදි අදහස් දැක්වූ ධම්මරතන හිමියන් ප්‍රකාශ කලේ, …

Continue Reading

සමලිංගික පිරිමින් අතර මාරාන්තික HIV ආසාධිතයින් වැඩිවෙයි (Video)

පසුගිය වසරේ එච්.අයි.වී රෝගීන් 280 ක් පමණ හොයාගෙන ඇති අතර එයින් 220 ක්ම පුරුෂයින් වන අතර ඔවුන්ගෙන් අති බහුතරය සමලිංගික සම්බන්ධතා පවත්වන වන අයවලුන් බවට අනාවරණය කරගෙන ඇත. එච්.අයි.වී ආසාධිත රෝගීන් සොයා ගැනීමට පරීක්ෂණ වැඩිපුර කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වන විට ච්.අයි.වී රෝගින් 4000 ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇති අතර ඒ අය සොයා ගන්න පරීක්ෂණ කළ යුතු …

Continue Reading