
ජනපති-මංගල එකඟතාවයෙන් ගෑස් මිල 195කින් ඉහළ දමයි; සීනි 20කින් නඟී
- RSL
- September 19, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Gas Price, Mangala Samaraweera, Sugar Price
- 0 Comments
කි.ග්රෑ. 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දැමීමට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ඊයේ (18) අනුමැතිය ලැබී ඇත. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යෑම හා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශීඝ්රයෙන් අවප්රමාණ වීම සැලකිල්ලට ගනිමින් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 325කින් ඉහළ නංවන ලෙස ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාව නිසාත් මෙසේ ගෑස් මිල ඉහළ දැමීමට …
Continue Reading