
“ගම්පෙරළිය” ගැන ජනපති අවධානයෙන්!
- RSL
- October 26, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Gamperaliya, Maithripala Sirisena, President Maithripala Sirisena, SLFP
- 0 Comments
ගම්පෙරළිය’ වැඩසටහන හරහා ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ට වෙන් කෙරෙන මුදල් නිසි පරිදි ලැබෙනවාදැයි යන්න පිළිබඳ ජනාධිපතිවරයා ඉතා විමසිල්ලෙන් සිටින බව එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි. ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගෙන් ඒ ගැන නිතර පැමිණිලි ලැබුණු අතර තමන් ඒ බව ජනාධිපතිවරයාට දැනුම් දුන් බවද හෙතෙම කීවේය. එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරු පමණක් එම වැඩසටහන හරහා ලැබෙන මුදල් භාවිත කිරීම නිසා …
Continue Reading