බදු අඩු කළා නම් තෙල් මිල පහළ යනවා
නව ඉන්ධන මිල පිළිබඳ තීරණය කිරීමට රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා අගමැතිවරයා සාකච්ඡා කළ බව පුවත්පත්වල සඳහන් වන බවත් එම මිල තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කුමක් කියන්නේද, නව තීරණයෙන් රුපියල මස්තබාල්දු වන එක නතර වෙනවාද, බදු අඩු කිරීමට තීරණය කරනවාද යන්න රටට හෙළි කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය. තෙල් මිල සූත්‍රය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා …
Continue Reading
මංගලවත් නොදත් මංගලගේ මාසික සූත්‍රය (සුද්දිය) ක්‍රියාත්මක වෙයි; ඉන්ධන මිල යළි ඉහළට
මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හඳුන්වාදුන් එහෙත් ඔහුවත් නොදන්නා ‘තෙල් මිල සූත්‍රය’නොහොත් උපහාසමය ව්‍යාවහාර භාෂාවකින් කියතහොත් “මංගලගේ මාස් සුද්දිය” ට අනුව යළි ඉන්ධන මිල ඉහළ දමා ඇත. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ මිල සුත්‍රයට අනුව අද(10) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බවයි. ඒ අනුව, රුපියල් 149 ට අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් …
Continue Reading
“තෙල් මිල සූත්‍රය” අමු ප්‍රෝඩාවක් බව හෙළිවෙයි!
තම නොහැකියාව වසා ගැනීම සඳහා බොරු ආටෝප අටවා ජනතාව සහ මාධ්‍ය ඉදිරියට දැමූවද ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍රයට පිළිබඳව නිසි දැනුමක් නැති මුදල් අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර විසින් තම විලිවසා ගැනීම සඳහා දමා ඇති “තෙල් මිල සූත්‍රය” අමු ප්‍රෝඩාවක් බව මේ වන විට අනාවරණය වී අවසානය. තෙල් මිල සූත්‍රය ලෙසින් සූත්‍රයක් හැඳින්වුවද එවැනි සූත්‍රයක් නැති බවත් එය අමූලික බොරුවක් බව ලංකා …
Continue Reading
කිසිඳු ඉන්ධන හිඟයක් නෑ; බොරුවට බිය නොවන්න
-
RSL
-
November 20, 2017
-
උණුසුම් පුවත්
-
Fuel
-
0 Comments
ඉන්ධන හිඟය සම්බන්ධයෙන් පැතිරෙන කටකතා සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෙය කවුරුන් විසින් හෝ කරන ලද අසත්‍ය ප්‍රචාරයක් බවත් දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අධිකව ඉන්ධන ගබඩා කර ඇති බව එතුමන් ප්‍රකාශ කළේය. එම නිසා මහජනතාව මේ සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් …
Continue Reading
අද සිට කිසිදු බාධාවකින් තොරව පෙට්‍රල්
අද (10) සිට කිසිදු බාධාවකින් තොරව පෙට්‍රල් ලබා ගත හැකි බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය ප්‍රකාශ කරයි. පෙරේදා (8) රාත්‍රියේ ශ්‍රී ලංකා මුහුදේ නැංගුරම් සීමාවට ළඟා වූ නෙවෙස්කා ලේඩි ඉන්ධන නෞකාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 32500ක් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7500ක් ද අඩංගු බව ලංකා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා …
Continue Reading