ඔබ කාන්තාවක් ද? එසේ නම් ප්‍රවීන මාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජෑන්ස්ට ගෝඨාභය කාන්තාවගේ ගෞරවය සුරකින සමාජයක් බිහිකරන හැටි කියා දුන් ඒ සංවාදය අනිවාර්යෙන්ම කියවන්න.. (සංස්කරණයෙන් තොරයි)

අද රටේ කාන්තා හිංසනය හා ළමා අපරාධ බෙහෙවින් වැඩි වී ඇති බවත්, මෙම තත්ත්වය කඩිනමින් පාලනය කළ යුතු බවත්, කාන්තාවගේ ගෞරවය සුරකින විනයගරුක ගුණගරුක සදාචාර සම්පන්න සමාජයක් යළි ගොඩනැගිය යුතු බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම සම්මේලනය අමතමිනි. මේ මීලඟ ජනාධිපති වීමට මාන …

Continue Reading