- Monday
- December 23rd, 2024
2015 ජනවාරි 8 පැවැති මැතිවරණයෙන් ජයගත් මෛත්‍රිපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ජනවාරි මස 9දා සවස 6.20ටය. ඉන් සුළු මොහොතකට පසු එම ස්ථානයේදීම එවකට විපක්ෂ නායකව සිටි පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් වූ ආසන 47ක් පමණක් තිබූ රනිල් වික්‍රමසිංහ මහතා...
රනිල් වික්‍රමසිංහ ඇතුළු වික්‍රමසිංහ පරම්පාරව අග්‍ර දායකයින් ලෙස දායක සභාවේ කටයුතු කරන එදා මෙදාතුර එක්සත් ජාතික පක්ෂයට සමීප පන්සලක් ලෙස ප්‍රකට ඓතිහාසික කැළණි රජමහා විහාරයද අද රනිල් වික්‍රමසිංහට අහිමි වී ඇත. කැලණිය රජ මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද...
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍යවරු 30ක් පත් කළ හැකි අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 40කට සීමා වියයුතුය. එහෙත් මේ වන දිවුරුම් දී ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 17දෙනකු, රාජ්‍ය අමාත්‍යවරු 09දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු...
හිටපු අග්‍රාමාත්‍ය සහ වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හැමදාම සිදුකළේ ඔහු යම් අසීරුතාවයකට පත් වූ අවස්ථාවේ ඉන් ඔහු ගොඩ ඒම සඳහා එතෙක් කල් වචනයක් වත් කතා කිරීමට අවස්ථාව ලබානොදුන් 'පයිසකටවත් ගණන් නොගත්' මන්ත්‍රීවරුන්ට කතා කොට ඔවුන්ගෙන් උදව් ඉල්ලා,...
හිටපු අග්‍රාමාත්‍ය සහ වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට සහය පළකරනු ඇතැයි යම් විශ්වාසයක් තබා ගෙන සිටි දෙමළ ජාතික සන්ධානයේ සහයද රනිල්ට අහිමි වී ඇතැයි එම පක්ෂයේ තහවුරු කරන අද අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. දෙමළ ජාතික සන්ධානය දේශපාලනමය වශයෙන්...
අරලියගහ මන්දිරය තමන් යටතේ පවතින දේපළක් බැවින් එය ඉක්මනින් ආපසු බාර ගැනීමට කටයුතු කරන ලෙස තමන්ගේ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර සඳහන් කරයි. රාජ්‍ය නිලධාරීන් නිල නිවාස ආපසු බාර දීමේදී යම් සහන කාලයක් ලබා දීමේ ක්‍රමවේදයක්...
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හමුවී ඊයේ(28) සහ අද(29) දිනයේ දිවුරුම් ප්‍රකාශ දෙමින්, වැළඳගනිමින්, අඬාදොඩා වැලපෙමින් සිටි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අද දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නව ආණ්ඩුවේ නව දේශපාලන ගමනක් වෙනුවෙන් අත්වැල් බැඳගනිමින් අමාත්‍යධුර...
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබා දී තිබූ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව වහාම ක්‍රියාත්මක වන පරිදි අඩුකිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග දී තිබේ. අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක කටයුතු සඳහා නිලධාරීන් 800 දෙනෙකු පමණ යොදවා සිට ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල්...