කොමදෝරු ඇතුළු හයකට ඇප

පුද්ගලයන් 11 දෙනෙක් අතුරුදන් කිරිමේ සිද්ධියකට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොමදෝරු ඩි.කේ.පී දසනායක ඇතුළු හයකට මහාධිකරණ ඇප කොන්දේසි මත කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (12) ඔවුන් ඇප මත මුදා හැරියාය. එක් අයකුට රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරිර ඇප තුනක් මත මෙම සැකකරුවන් මුදා හැරිණි. සාක්කිකරුවන්ට බලපෑම් නොකිරිම සහ සෑම සෙනසුරාදා දිනකම උදේ …

Continue Reading