එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ගත් තීරණ විදේශ ඇමැති GL හෙළිකරයි !

ලොකු කුඩා සෑම රටකටම බලපාන  වසංගත, දේශගුණ විපර්යාස, ගෝලීය ආහාර තත්වය,තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සහ පිරිසුදු බලශක්තියට මාරුවීමේ අවශ්‍යතාව  යනාදී කාරණා රැසක් ගැන  එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුවූ බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ මූලික ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමඟ සංවාදයකට සහභාගි විය …

Continue Reading

ආණ්ඩු ගන්නා තීරණ පිළිබඳව දෙරටේ ජනතාව දැනුවත් කළ යුතුයි‘ – ජනපති

එකඟතාවන්ට එළැඹ ද්විපාර්ශ්වීයව ගනු ලබන තීරණ පිළිබඳව දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සමග පවසයි. වාසි අවාසි පැහැදිලි කර දී ජනතා බහුතර කැමැත්ත ගෙන ක්‍රියා කිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඉන්දීය විදේශ ලේකම්වරයා සමග අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ …

Continue Reading

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩල අනුමැතියට

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එතෙක් ප්‍රමාදව තිබූ කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හා කෘෂිකර්ම දත්ත ගබඩාව ස්ථාපිත කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යභාරයක් විය. මේ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි ප්‍රථම වතාවට සම්පාදනය කරන ලද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. ඊයේ ( 4 ) කොළඹදී රැස්වූ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය …

Continue Reading

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති පවසයි

ඉතිහාසයේ කිසිදු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමග මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේ අද (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. යුරෝපා සංගම් GSP+ ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව මේ වන විටත් එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් …

Continue Reading

තැලසීමියාවෙන් පෙළෙ දරුවා සුවපත්කර ගැනීමට ‘සිහින දකින මවට‘ ඔබේ සහාය ඕනෑ

මුහුදට වැටුණු  ලේන පැටව්න්ගේ  ජීවිත බේරා  ගැනීම සඳහා ලේන් අම්මෙකු  නැට්ටෙන් මුහුද සිදින්නට ගත් උත්සාහයක් පිළිබඳව උතුම් ජාතක කතාවක අප බොහෝ දෙනා අසා ඇත්තෙමු. එවැනි ලේන කුලේ වීරිය වඩන අම්මා කෙනෙකු පසුගියදා අපට ගලේවෙල බේලියකන්ද රටමිරිස් හේන  ගම්මානයෙන් හමුවිය. සැමියා අතහැර දමා ගිය බිරිදක් තම වයස අවුරුදු පහක් වූ දරුණු තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවා ගේ ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම සඳහා …

Continue Reading

’පැන්ඩෝරා පේපර්ස්’ ලොව කලඹයි – රාජපක්ෂ පවුලේ නමකුත් ඒ අතර

ලෝක නායකයන්, දේශපාලකයන්, ප්‍රකෝටිපතියන් ඇතුළු ලොව ප්‍රබලයන්ගේ බොහෝ දෙනකුගේ අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහස්‍ය ධනය සහ රහස් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු ‘පැන්ඩෝරා පේපර්ස්’ හරහා අනාවරණය වීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. ‘පැන්ඩෝරා පේපර්ස්’ අනාවරණය සිදු කළේ විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයයි. ලොව ප්‍රධන පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරන ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 650 කට වැඩි පිරිසක් …

Continue Reading

සජිත් ප්‍රේමදාසට දෙන්න පුළුවන් එකම දේ ගැන ජනක බණ්ඩාර කියයි

පළාත් සභා මැති මැතිවරණය පැවැත්වීමට නොහැකි වාතාවරණයක් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අවශ්‍ය නම් පළාත් පාලන මැතිවරණය පවත්වා ගන්නා ලෙස රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. දඹුල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට අභිනවයෙන් ඉදි කරන ලද දෙමහල් වෙළඳ සංකීර්ණය සහ බස් නැවතුම් පිවිසුම් මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට 03 දින එක්වෙමින් අමාත්‍යවරයා මේ බව …

Continue Reading

කණ්ඩලම වැවේ දූපත් දෙකකින් අලුත් හෙළිදරව්වක් !

කණ්ඩලම වැවේ දූපත් දෙකක හදිසි සොයා බැලීමකදී ඉන් එක් දූපත්ක ඉපැරණි  දාගැබක් හෝ විශාල ගොඩ ගොඩනැගිල්ලක නටඹුන් මතුවී තිබෙන අතර අනෙක් දූපතේ කිසියම් සංවිධානාත්මක පිරිසක් පක්ෂීන් මස් පිණිස මරා රැගෙන යෑමේ ජාවාරමක් 02 දින පස්වරුවේ එළිදරව් කර ගැනීමට මහවැලි  නිලධාරීහු සමත් වෙති. මෙම දූපත්වල විවිධ අකටයුතුකම් සිදු වන බවට ලද තොරතුරක් මත පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව බෝට්ටුවකින් මහවැලි නිලධාරීන් 02 දින පස්වරුවේ …

Continue Reading

ඉන්දීය මාධ්‍ය හෙළිකරන ඉන්දීය විදේශ ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ඇත්ත කතාව

මෙම සංචාරය මගින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට සහ කොවිඩ් ආශ්‍රිත බාධා වලට මුහුණ දීම සඳහා සහයෝගීතාව ඉහළ නැංවීමට අපේක්‍ෂා කෙරේ. ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්රිංග්ලා (Harsh Vardhan Shringla) ඔක්තෝබර් මස 2-5 වනදා දක්වා සිදුකරන ශ්‍රී ලංකාවේ නිල සංචාරය ආරම්භ කළේය. මෙය විදේශීය ලේකම්වරයා ලෙස ඔහුගේ මංගල ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය ය. ඔහුගේ මෙම සංචාරයේදී අන්‍යෝන්‍ය රැඳියාව සහ අසල්වැසි …

Continue Reading

කොවිඩ් ආසාදනයෙන් පසු දරුවන්ට ඇතිවිය හැකි ‘භයානක’ රෝගය කුමක් ද?

කොවිඩ් 19 හා සෘජුව සම්බන්ධ රෝගයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ දරුවන් ගණනාවක් රෝහල්ගත කර තිබේ. බහුපද්ධති ප්‍රතිදාහ සහලක්ෂණය (Multisystem inflammatory syndrome – MIS-C ) නමින් හඳුන්වන මෙම රෝගය කුඩා දරුවන් අතර බරපතළ සංකූලතා ඇති කළ හැකි අතර සමහර අයට දැඩි සත්කාර අවශ්‍ය වේ. මෙම රෝගය ප්‍රථමයෙන් වාර්තා වූයේ එක්සත් රාජධානියෙන් සහ එක්සත් ජනපදයෙනි. මෙය ‘කවාසාකි රෝගය’ ලෙස මුලින්ම හැඳින්වීය. නමුත් මෙය කවසාකි …

Continue Reading