එක් රටක්-එක නීතියක් හදන ජනපති කාර්ය සාධක බළකායේ මුල්පුටුව ‘ඥානසාර හිමියන්ට‘
එක් රටක් සහ එක නීතියක් සඳහා වූ සාමාජිකයන් 13 දෙනෙකුගෙන් යුතු ජනාධිපති කාර්යය සාධක බළකායක් ස්ථාපිත කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බලතල අනුව නම් කළ මෙම ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපතිවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කර ඇති අතර එහි ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත්කර ඇත. ජනාධිපති ගෝඨාභය …
Continue Reading
චීන කාබනික පොහොර සමාගමෙන් අභියෝගයක්
චීනයෙන් මෙරටට ගෙන්වීමට ඇනවුම් කර ඇති කාබනික පොහොර තොගය පිළිබඳවම දෙපාර්ශ්වයම පිළිගත් තුන් වැනි පාර්ශ්වයකින් යළි පරීක්ෂණයක් කළ යුතු බව එම පොහොර තොගය මෙරටට සපයන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම අද (26) නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත. එම පොහොර තොගයේ අර්විනියා බැක්ටීරියාව ඇතැයි ඉන් තහවුරු වුවහොත් ගිවිසුම අවසන් කරමින් තමන් පොහොර තොගය ඉවත් කරගත යුතු බවත්, එසේ නොමැති බව …
Continue Reading
චීන කාබනික පොහොර නැව හොර පාරෙන් ලංකාවට ඇතුළු වුණා ද ?
චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයකට යොමුකර නැවත පරික්ෂා කිරීමට එකඟ වූ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා අද (26) කොළඹ පැවැති වැඩසටහනකදී ප්‍රකාශ කළේ ය. ඒ අනුව පොහොර අධ්‍යනය කිරීම සඳහා දෙපාර්ශවයම කැමති වන තුන්වන පාර්ශ්වයකට දී ඉන් පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යෝජනා කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. චීනයේ චින්දාවෝ සිවින්ග් බයෝ ටෙක් …
Continue Reading
නොවැම්බර් 01 දා සිට මෙරට ජනතාවට බුස්ටර් එන්නත
එළඹෙන නොවැම්බර් 01 වන දා සිට මෙරට පුරවැසියන්ට බුස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.මේ යටතේ කොව්ඩ් මර්දනයේ ඉදිරිපෙල පිරිස් සඳහා එය මුලිකව ලබා දීමට සැලසුම් කෙරෙන බවද අමාත්‍යවරයා කීය. මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට මිලියන දෙකක එන්නත් තොගයක් මේ වන විට තිබෙන බවද රඹුක්වැල්ල මහතා පැවසීය. අද (26) සෞඛ්‍ය අමාත්‍යංශය ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම …
Continue Reading
කොවිඩ් නිසා කෝටි 2700ක සුරාබදු ආදායමක් ආණ්ඩුවට අහිමි වෙලා
-
Editor
-
October 26, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පවතින කොවිඩ් තත්ත්වය නිසා මේ වසර තුළ මේවන විට රුපියල් බිලියන 27 ක සුරාබදු ආදායමක් රජයට අහිමිව ඇති බව සුරාබදු අධ්‍යක්ෂ ජනරාල් M.J ගුණසිරි මහතා පසුගියදා (22) පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී (කෝපා කමිටුවේදී) පැවසීය. සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 160ක් වුවද පවතිත තත්ත්වය හමුවේ ඊට ළගා වීම අපහසු බවත් සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයා කමිටුවට පෙන්වා දුන්නේය. ඒ මහතා මේබව පැවසුවේ සුරාබදු …
Continue Reading
2022 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමතයි
2022 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුමිපත පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමැතිය හිමිවිණි. 2022 අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුමිපත 2021.09.29 දින ගැසට් පත්‍රයේ අතිරේකයක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය අයවැය පළමු වර කියවීම ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්ප්‍රදායයි. පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් වූ මෙම විසර්ජන පනත් කෙටුම්පතෙහි ඇතුළත් ඇස්තමේන්තුගත වියදම් අනුව, සමස්ත වියදම රු.බි. 5134 …
Continue Reading
මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැරූ සියලු තනතුරු අහිමි කරයි
-
Editor
-
October 26, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන් ද, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන් හා කුඩා ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශක ධුරයෙන් යන සියලු තනතුරුවලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහතාට උපදෙස් ලබා දී තිබේ. මහාචාර්ය …
Continue Reading
අන්ධ පුද්ගලයන්ට අර්ධ පෙනීමක් ලබා දෙන ඇල්ගී ප්‍රෝටීන
ඇල්ගීවලින් සොයාගත හැකි ආලෝක සංවේදී ප්‍රෝටීන භාවිත කරමින් සම්පූර්ණයෙන්ම අන්ධ පුද්ගලයෙකුට අර්ධ වශයෙන් පෙනීම ලබා දීමට හැකිව තිබේ. ඔහුගේ ඇසේ පිටුපස ඇති සෛල පාලනය කිරීම සඳහා ප්‍රෝටීන භාවිත කරන ‘ඔප්ටොජෙනෙටික්ස් (optogenetics)’ නම් ක්‍රමයක් මගින් මෙම පුද්ගලයාට ප්‍රතිකාර කර තිබේ. පදික මාරුවක තීරු දැකිය හැකි වීමත් සමග අදාළ ප්‍රතිකාර ක්‍රියාත්මක වන බව ඔහුට වැටහිණි. ඔහුට දැන් මේසයක් මත ඇති වස්තූන් අල්ලා …
Continue Reading
ප්‍රථම වරට මිනිසෙකුට ඌරු වකුගඩුවක් සාර්ථකව බද්ධ කෙරේ
මිනිසෙකුට ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථකව බද්ධ කරන්නට තමන් සමර්ථ වූබව එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් ප්‍රකාශ කරයි. මෙමඟින් මෙතෙක් පැවැති පරිත්‍යාගදායක ඉන්ද්‍රිය හිඟය විසඳීමට හැකිවේයැ යි ඔවුහු අපේක්ෂා කරති. වකුගඩුව ලැබූ පුද්ගලයා මොළය මියගිය තැනැත්තෙකු වන අතර, නැවත සුවය ලැබීමට කිසිදු ඉඩකඩක් නොමැතිව ඒ වන විටත් යන්ත්‍රවල ආධාරයෙන් ජීවත් වෙමින් සිටි අයෙකි. වකුගඩුව ලබාගනු ලැබුවේ, බද්ධ කළ ඉන්ද්‍රියය අවයවලාභියාගේ සිරුරේ දී …
Continue Reading
කොළඹ වරායේ බටහිර පර්යන්තයට ආයෝජනය කළ අදානි ජනපති හමුවෙයි
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කරන අදානි සමූහයේ සභාපති ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපරික ගෞතම් අදානි මහතා ඇතුළු පිරිසක් පෞද්ගලික ගුවන් යානා දෙකකින් ඔවුන් ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ. ගෞතම් අදානි මහතා අද (25) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද හින්දු පුවත්පත වාර්තා කර ඇති අතර එහි සදහන් වන්නේ බටහිර පර්යන්ත ව්‍යපෘතිය පිළිබඳව, බලශක්ති පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු …
Continue Reading