‘දෙසැම්බර් වන විට එළවළු කිලෝව රු. 500 ඉක්මවා යනවා‘ – දඹුල්ල අර්ථික මධ්‍යස්ථානය
උඩරට ප්‍රදේශවලින් ලැබෙන එළවළු තොග විශාල වශයෙන් හිඟ වීම නිසා අද (21) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ උඩරට එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය කියයි. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ. බී. ඒකනායක මහතා, ‘දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වෙනත් දිනවල උඩරට එළවළු විශාල වශයෙන් ලැබෙනවා. නමුත් අද කැරට්, ලීස්, බෝංචි, මාළුමිරිස්, …
Continue Reading
එක රටක්, එක නීතියක් සඳහා මහජන අදහස් විමසීම අරඹයි
“එක රටක්, එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම ඊයේ (20 ) වව්නියාව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණ. අද (21) යාපනය වාලම්පුරි ශාලාවේ දී අදහස් විමසීම සිදු විය. නීතිඥයන්, වෘත්තිකයන්, ආගමික නායකයන්, ශිෂ්‍යයන් සහ සිවිල් ජනතාව නීතිය සමානව ක්‍රියාත්මක නොවීමට අදාළව විවිධ පැතිකඩ ඔස්සේ කාර්ය සාධක බලකාය හමුවේ අදහස් දක්වනු ලැබීය. හෙට (22) මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලදී ජනතාව හමු වන …
Continue Reading
‘ෆයිසර් ගැන සැකයි‘ – මහාචාර්ය තිස්ස විතාරණ
ෆයිසර් එන්නත මිනිසුන්ට අහිතකර විය හැකි බව පවසමින් ෆයිසර් එන්නත ආනයනය කිරීම අවම කර අනෙකුත් එන්නත් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස වෛරස් විද්‍යාඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා රජයෙන් ඉල්ලා සිටියේය. Pfizer Covid-19 එන්නත මැසෙන්ජර් RNA එන්නතක් බවත්, ජානයක් මිනිස් සිරුරට සෘජුවම එන්නත් කළ පසු එය ප්‍රතික්‍රියා කරන්නේ කෙසේදැයි කිසිවෙකුට අනාවැකි කිව නොහැකි බවත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා …
Continue Reading
ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක්
ඩෙල්ටා ප්‍රභේදයේ තවත් උප ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන් අනාවරණය වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා අද (19) ප්‍රකාශ කළේය. ඒ අනුව නව උප ප්‍රභේදය B.1.617.2.104 ලෙස නම් කර ඇති බව ඔහු පැවසීය. මෙය මීට පෙර රට තුළ අනාවරණය වූ B.1.617.2.28 උප පෙළපතට අමතරව කළ වර්ගීකරණයක් බව වෛද්‍ය ජීවන්දර පැවසුවේය. ” ශ්‍රී …
Continue Reading
ඉන්දියාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල බරපතළ අර්බුදයක්
2020 මැයි සිට නැගෙනහිර ලඩාක් හි ඉන්දියාව සහ චීනය මතභේදය දිගටම පවතී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සිකුරාදා පැවසුවේ ඉන්දියාව සහ චීනය ඔවුන්ගේ සබඳතාවල “නරක පැල්ලමක්” හරහා ගමන් කරන බවයි. බීජිනය පාලනය තවමත් “විශ්වාසනීය පැහැදිලි කිරීමක්” නොමැති ගිවිසුම් උල්ලංඝනය කරමින් සිටින බවයි. ද්විපාර්ශ්වික සබඳතාව ගෙන යාමට අවශ්‍ය තැනට චීන නායකත්වය පිළිතුරු දිය යුතුය යනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය. …
Continue Reading
කෘෂිකාර්මික නීති තුනම ඉවත් කිරීමට අගමැති මෝදි තීරණය කරයි
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ රජය කෘෂිකාර්මික සංවර්ධනයට සහ ගොවි සුබසාධනයට ඉහළම ප්‍රමුඛත්වය ලබාදුන් බවයි සමහර ප්‍රාන්තවල ගොවීන්ගේ කණ්ඩායම්වල විරෝධතා නිසා කෘෂිකාර්මික නීති තුනම ඉවත් කිරීමට රජය ගත් තීරණය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිකුරාදා නිවේදනය කළේය. අගමැති මෝදි ජාතිය අමතමින් කියා සිටියේ මෙම නීති අවලංගු කිරීමේ ව්‍යවස්ථාපිත ක්‍රියාවලිය මේ මස අගදී ආරම්භ වන පාර්ලිමේන්තු ශීත සැසියේදී අවසන් කරන බවයි. ගුරු …
Continue Reading
‘සපුගස්කන්ද තෙල් පිරිපහදුවටත්’ කණකොකා හඬලයිද ?
-
Editor
-
November 19, 2021
-
විමර්ශන
-
featured
-
0 Comments
නොවැම්බර් 15 වැනිදා සිට දින 50 කට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට රජය ගත් තීරණයත් සමග එහි අනාගතය සම්බන්ධයන් මේවන විට අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇත. වෘත්තීය සමිති චෝදනා කරන්නේ මෙය, පිරිපහදුව විකුණා දැමීමේ මුලික පියවරක් බවටයි. මේ පිටුපස කුමන්ත්‍රණයක් ඇති බවට විපක්ෂය හා වෘත්තීය සමිති චෝදනා කරයි. පිරිපහදුව වසා දැමීමත් සමග දිවයිනපුරා ඉන්ධන පිරවුම් හල්වල දිගු පොලීම් දක්නට ලැබුණු අතර …
Continue Reading
‘100%ක් කාබනික කෘෂිකර්මාන්තය’ සිහිනයක් වන්නේ ඇයි ?
කාබනික කෘෂිකර්මාන්තය වෙත ගිය වගා බිම්වලින් 10%කට වඩා පරිවර්තනය කළ රටවල් ලෝකයේ ඇත්තේ 16ක් බවත්, ආසියානු කලාපය තුළ එවැනි එක් රටක් හෝ නොමැති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මන්ත‍්‍රීවරයා අවධාරණය කරන්නේ කෙටි කාලයක් තුළ ශ‍්‍රී ලංකාව 100% කාබනික කෘෂිකර්මාන්තය කරා ගමන් කිරීම කිසිසේත් කළ නොහැකි බවයි. මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය …
Continue Reading
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂමේ අක්කරයක් රු. 500යි !
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව සේවකයන් 214ක් ස්ථිර කරලා වසර 50ක් තුළ අත්පත් කරගත් සහ බැහැර කළ ඉඩම්වල නිවැරදි දත්ත නොමැතිවීම බරපතල ගැටලුවක් පවරාගත් ඉඩම්වලට අදාළ ගොනු 200 කට ආසන්න ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇතැයිද හෙළිවෙයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ඔප්පු දශලක්ෂයක් ලබා දීමේ ව්‍යාපෘතියට 2018 වසරේදී බදවා ගත් සේවකයන් 214 ක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ස්ථිර කොට …
Continue Reading
‘අපේ කරමතින් ගිහින් ඒ අයට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ‘
පළාත් පාලන ආයතනවල ඉදිරි අය-වැයවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් කිසිදු බලපෑමක් සිදු කරන්නේ නැතැයි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රී සංසදය සමඟ පැවති සාකච්ජාවකදී, එම මන්ත්‍රීවරුන් ඉදිරි අයවැයවලදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු …
Continue Reading