මංජු ලලිත් වර්ණ කුමාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
වාද්දුවගේ මංජු ලලිත් වර්ණ කුමාර මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරියේ අද (01) දිවුරුම් දුන්නේය. නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. කළුතර මැතිවරණ කොට්ඨාශයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මහින්ද සමරසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට වාද්දුවගේ මංජු …
Continue Reading
හෝටල්වලට ආනයනික කුණු අල විකුණන දැවැන්ත ජාවාරමක් හෙළිවෙයි
කාන්තාවෝ 25 ක් දිනපතා වැඩ කිලෝ 45 000ක් පමණ ගබඩාවේ වරායෙන් නිදහස් කල විදිහක් නෑ රට පුරා හෝටල් වලට අඩු මිලට ඉන්දියාවෙන් ගෙන්වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල සෝටීස් (කෙටි කෑම ) නිෂ්පාදනය සඳහා රට පුරා බෙදාහරින ජාවාරම්ක සුලමුල හෙළි කර ගැනීම්ට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට පසුගිය 28 වැනි දින පස්වරුවේ හැකි වී තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක සංවිධානාත්මක …
Continue Reading
ගෑස් සිලින්ඩර් පුපුරායාම් පිළිබඳ විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්
-
Editor
-
November 30, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය …
Continue Reading
නැවත රට වසා දැමීමේ බලාපොරොත්තුවක් නැහැ – ඇමති රමේෂ් පතිරණ
නැවත රට වසා දැමීමේ බලාපොරොත්තුවක් රජයට නොමැති බවත් එළඹෙන නත්තල් උත්සව සමයේ රට වසාදැමීමක් පිළිබදව නිල වශයෙන් සාකච්ඡා කර නොමැති බවද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි. ඉතාම ජයග්‍රාහී එන්නත්කරණ වැඩසටහනක් රජය විසින් රටේ ක්‍රියාත්මක …
Continue Reading
සහල් මිල පාලනය කරන්න බුරුම හාල් ආනයනය කරයි
අඛණ්ඩව ඉහළ යමින් පවතින දේශීය වෙළෙඳපොළේ සහල් මිල ස්ථායීකරණය සදහා මියන්මාරයෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. හිඟයකින් තොරව ප්‍රමාණවත් සහල් තොග පාරිභෝගිකයින් වෙත සැපයීමටත්, ආරක්‍ෂිත සහල් තොගයක් පවත්වා ගෙන යාමටත් හැකිවන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් දක්වා ආනයනය කිරීමට පසුගිය සැප්තැම්බර් 27වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව රජයකින් රජයකට පදනම යටතේ ශ්‍රී …
Continue Reading
බාබඩෝස් රාජ්‍යය බ්‍රිතාන්‍ය මහ රැජිණ අතහරී
බාබඩෝස් රාජ්‍යය මෙතෙක් සිය නායිකාව වූ දෙවැනි එළිසබෙත් රැජින එම තනතුරෙන් නිල වශයෙන් ඉවත්කර, ලොව නවතම ජනරජයබවට පත් විය. බ්‍රිජ්ටවුන් අගනුවර දී රාත්‍රිය පුරා පැවති උත්සවයක් අතරතුරේ සැන්ඩ්‍රා මේසන් ආර්යාව එරට ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා ය. රටේ 55 වැනි නිදහස් සංවත්සරයට සමගාමීව පැවති මෙම උත්සවයට වේල්ස් කුමරු මෙන්ම බාබඩියානු ගායිකාවක වන රිහානා ද සහභාගී වූහ. එහිදී දෙසුමක් පැවැත්වූ චාල්ස් කුමරු, මේ …
Continue Reading
‘ඔමික්‍රොන්’ සමග සටන් කරන්නේ කොහොමද?
ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණුයැ යි කියැවෙන නව කොවිඩ් ප්‍රභේදයක් මේ වන විට ලොව පුරා පැතිරෙමින් පවතියි. එය එහි උපත සිදුවූ අප්‍රිකාවෙන් පිටතට පැමිණ ඇති අතර, ඊශ්‍රායලය, එංගලන්තය, ඉතාලිය, ජර්මනිය, සහ නෙදර්ලන්තය වැනි රටවලට ද පැතිරගොස් තිබේ. මෙය ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත් ද, එය පැමිණීම වැලැක්වීමට හැකි ද, ශ්‍රී ලාංකිකයින් ලැබූ කොවිඩ් එන්නතෙන් මෙයට එරෙහිව ආරක්ෂාව සපයනු ඇත් ද ආදී ගැටලු මේ …
Continue Reading
ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහි සටනේදී අප්‍රිකාවට ඉන්දියාවේ සහාය
ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත් සැපයීම කොවැක්ස්(COVAX) හරහා හෝ ද්විපාර්ශ්විකව සිදු කළ හැක. මාරාන්තික කොවිඩ් ප්‍රභේදය වන ඔමික්‍රෝම් (Omicron) මගින් බලපෑමට ලක් වූ අප්‍රිකානු රටවල් සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එන්නත්, ජීවිතාරක්ෂක ඖෂධ සැපයීම සහ පරීක්ෂණ කට්ටල ඇතුළුව අප්‍රිකානු මහාද්වීපයේ රටවලට සහාය වීමට ඉන්දියාව සූදානම් බවයි. ඉන්දියානු රජය දැනටමත් අප්‍රිකානු රටවලට එන්නත් සැපයුම් …
Continue Reading
භාරත් බයෝටෙක් ආයතනය කොවැක්සීන් එන්නත අපනයනය නැවත ආරම්භ කරයි
නොවැම්බර් 3 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවැක්සීන් එන්නත සඳහා හදිසි භාවිත ලැයිස්තුවක් නිකුත් කර තිබුණි. භාරත් බයෝටෙක් ආයතනය විසින් ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ්-19 එන්නත වන කොවැක්සීන් අපනයනය කිරීම ආරම්භ කර ඇති බව එම සමාගම සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. දිගුකාලීන අපේක්ෂිත අපනයන ඇණවුම් නොවැම්බර් මාසයේදී ක්‍රියාත්මක කර ඇති අතර ඉදිරි මාසවලදී තවදුරටත් පුළුල් කිරීමට නියමිත බව සමාගමේ ප්‍රකාශයේ සඳහන් …
Continue Reading
ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්
-
Editor
-
November 30, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහත්වරු ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශයේ කාර්යාලයේ දී හමුවූ අතර ඉන්දියාව සමග පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ මාර්ග කෙරෙහි අවධානය යොමු කළේය. දෙරට අතර පවතින ආරක්ෂක අංශ, විශිෂ්ඨ සහයෝගීතාව සමාලෝචනය කරමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මෙහි දී දීර්ඝ වශයෙන් කරුණු හුවමාරු කරගෙක …
Continue Reading