ගමට ඩොලර් ගෙනෙන බුලත් වගාව

‘බුලත්’ යනු සිංහල සංස්කෘතිය හා බැදුණු සුවිශේෂී අංගයකි. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය පයිබර් බෙට්ලේ ( Piper betel L.) ලෙස හඳුන්වයි. පයිපරේසියේ ( Piperaceae ) හෙවත් පිප්පලි කුලයට මෙම බෝගය ඇතුළත් වේ. අග්නිදිග ආසියාවේ මැලේසියාව හෝ එයට ආසන්න දිවයිනක මෙම බෝගය ජනිත වුවා යැයි උද්භිද විද්‍යාඥයින් විස්වාස කරති. පසුව බුරුමය, තායිලන්තය ආදී රටවල් වලද, අනතුරුව ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය, පකිස්ථානය ආදී දකුණු ආසියානු රටවල් වලද මැඩගස්කරය, දකුණු අප්‍රිකාව වැනි …

Continue Reading

ගෑස් බෙදාහරින්න පාරිභෝගික අධිකාරියෙන් සමාගම්වලට කොන්දේසි තුනක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොන්දේසි තුනකට යටත්ව හෙට (05) සිට ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට ලිට්‍රෝ සහ ලාෆ් යන සමාගම් දෙකට අවසරදී තිබේ. මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ඊයේ (04) නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වේ. නව කොන්දේසි අනුව පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීම, නව තොග නිකුත් කිරීමට පෙර ප්‍රමිතියට අනුකූලව ගඳ සුවඳ හඳුනාගැනීම සඳහා මර්කප්ටන් …

Continue Reading

‘එක රටක එක නීතියකට’ නැගෙනහිර ජනතාවගෙන් ඉහළ පිළිගැනීමක්

“එක රටක්, එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය  සාධක බලකායට නැගෙනහිර පළාතේ ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාරයක් සහ ඉහළ පිළිගැනීමක් හිමිවිය. “එක  රටක් එක නීතියක්” වෙනුවෙන් මහජන අදහස් විමසීම ඊයේ (04) මඩකළපුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී සහ වාලච්චේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරිණ. ස්වාමීන්වහන්සේ, පූජකවරු, වෘත්තිකයන්, සමාජ ක්‍රියාකාරීන් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශයේ පවතින ගැටලු පිළිබඳව අදහස් දැක් වූහ. යෝජනා වාචිකව හා ලිඛිතව කමිටුවට ඉදිරිපත් …

Continue Reading

නන්දසිරි ප්‍රියන්ත කුමාරගේ මෘත දේහයේ අවශේෂ හෙට දිනයේ දී ශ්‍රී ලංකාවට

2021 දෙසැම්බර් 03 වැනි දින පාකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී මැර පිරිසක් විසින් ඝාතනය කරනු ලැබූ දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ 2021 දෙසැම්බර් 06 වැනි දින රාජ්‍ය වියදමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් මෙරටට ගෙන්වනු ලැබේ. මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතීන් විසින් එම මෘත දේහයේ අවශේෂ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාරගැනීමට නියමිතය. විදේශ අමාත්‍යංශය විසින් මෙම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කරනු …

Continue Reading

LPL ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයෙන් පමණයි

එල්.පී.එල්. තරගාවලිය නැරඹීම සඳහා වන ප්‍රවේශපත්‍ර දෙසැම්බර් මස 05 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පෙරවරු 9.00 සිට අළෙවි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. පස්වරු 5.00 දක්වා මෙම ප්‍රවේශපත්‍ර කවුළුව විවෘතව පවතියි. රුපියල් 300, රුපියල් 1000, රුපියල් 2000,  රුපියල් 3000, සහ රුපියල් 5000 ක් යන මිල ගණන් කාණ්ඩ 5 ක් යටතේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදාවී තිබේ. නැතහොත් bookmyshow.com හෝ daraz.lk යන …

Continue Reading

ලොව ජීවන වියදම වඩාත්ම අධික නගර සහ මිල අඩුම නගර නම් කෙරේ

ටෙල් අවිව් ශ්‍රේණිගතකිරීම්වල ඉහළට පැමිණීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඊශ්‍රායලයේ මුදල් ඒකකයේ අගය ඉහළ යෑම යි වේගයෙන් ඉහළ යන උද්ධමනය හා සැපයුම් දාමවල ගැටලු නිසා ලොව පුරා බඩුමිල ඉහළ යන මෙසමයේ, ලෝකයෙන්ම ජීවත්වීමට වඩාත්ම අධික මුදලක් වැය වෙන නගරය ලෙස ඊශ්‍රායලයේ ටෙල් අවිව් නම්කර ඇත. ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට් (EIU) නම් පර්යේෂණ ආයතනයෙන් සිදුකර ලද සමීක්ෂණයකට අනුව, ගිය වසරේ ‘මිල …

Continue Reading

මිනිසුන් තවමත් ව්‍යාකූල කරවන, ඩයිනොසෝරයන් පිළිබඳ මිථ්‍යා මත 6ක්

19 වන සියවසේ දී, විද්‍යාත්මක සාහිත්‍යයේ ඩයිනෝසරයන් පිළිබඳව සඳහන් වූ තැන් සිට මේ දක්වා ඩයිනෝසෝරයන් පිළිබඳ අපගේ දැනුම බොහෝ දුරක් පැමිණ ඇත. නමුත් අද දක්වාම පාෂාණීය ධාතු විද්‍යාඥයින් අප ග්‍රහලෝකයේ මෙම මුල් පදිංචිකරුවන් පිළිබඳ මිථ්‍යාවන් දුරු කිරීමට උත්සාහ කරමින් සිටියි. එම කාර්යය දුෂ්කර කර ඇත්තේ, අති සාර්ථක වූ ජුරාසික් පාක් චිත්‍රපට මාලාව ද ඇතුළුව, ජනප්‍රිය සංස්කෘතිය විසින් ඩයිනෝසරයන් නිරූපණයන් කර …

Continue Reading

‘සෝබර්ස්-තිසේරා’ කුසලාන ශ්‍රී ලංකාවට

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිමේදී රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත්වීම නිසා දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 164 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03 දා) සමත්විය. ඒ සමඟම 2-0 ක් ලෙස තරගාවලියද ජයගත් දිමුත් කරුණාරත්න ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සෝබර්ස් – තිසේරා කුසලානද ශ්‍රී ලංකාවේම රඳවා ගැනීමට සමත්වූහ. 2023 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා ටෙස්ට් …

Continue Reading

මුදල් අමාත්‍ය බැසිල් සාර්ථක ඉන්දියානු සංචාරයක් නිමා කරයි

ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ගේ ඇරයුමක් අනුව, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා  දෙසැම්බර් 01 සිට 02 දක්වා නවදිල්ලි නුවර සාර්ථක දෙදින නිල සංචාරයක නිරත විය. ඉකුත් ජූලි මාසයේදී මුදල් අමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු ඒ මහතා යෙදුණු පළමු විදෙස් සංචාරය මෙයයි. මෙම නිල සංචාරයේදී, අමාත්‍ය රාජපක්ෂ මහතා මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සමඟ දෙදිනක් තුළ අවස්ථා දෙකක …

Continue Reading

ඔමික්‍රෝන් ශ්‍රී ලංකාවට ඇතුළුවීම සදහා සියළු පහසුකම් සම්පූර්ණ කර අවසන් !

ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුවීම සදහා පාස්පෝර්ට් එකයි වීසා එකයි හැර සියළු පහසුකම් තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කියයි. ශ්‍රී ලංකාවේ පළමු ඔමික්‍රොන් ආසාදිතයා හදුනා ගැනීම ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කුමුදේශ් මහතා අවධාරණය කරන්නේ දකුණු අප්‍රිකාවේ සිට පැමිණි අයෙකුගෙන් ඔමික්‍රෝන් සොයාගත් බව කියන සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශය අසත්‍ය බවයි. එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ. …

Continue Reading