ඔමික්‍රෝන් හිතපු තරම් බිහිසුණු නෑ – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී
‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය, ‘ඩෙල්ටා’ විකෘතිය තරම් බිහිසුණු එකක් නොවේ යැයි දිනෙන් දින තහවුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් මහතා විසින් හෙළිකර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අවධාරණය කළේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය, බිහිසුණු සංකූලතා හෝ රෝගී තත්ත්වයන් පෙන්නුම් නොකළත්, එය ‘ඩෙල්ටා’ විකෘතියට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වන බවයි. අද වන …
Continue Reading
ඉන්දියාව නව කෙටි දුර මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි
මෙම පද්ධතිය ගුවන් තර්ජන වලට එරෙහිව ඉන්දීය නාවික නෞකා වල ආරක්ෂක හැකියාව වැඩි දියුණු කරනු ඇත ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO) විසින් නව කෙටි දුර සිරස් මිසයිලයක් අඟහරුවාදා සාර්ථකව පියාසර කරන ලදී. මෙහි පළමු අත්හදා බැලීම මේ වසරේ පෙබරවාරි 22 වැනිදා පවත්වන ලදී. මෙය ඒකාබද්ධ ස්ථාවර ක්‍රියාකාරිත්වය සනාථ කිරීම සඳහා වූ තහවුරු කිරීමේ අත්හදා බැලීමකි. ඉන්දීය නාවික නෞකා …
Continue Reading
කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඉන්දියාව කැපව සිටිනවා – අගමැති මෝදි
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රකාශය බදාදා සාර්ක් ප්‍රඥප්ති දිනයේදී සිදු කළේය. දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ (සාර්ක්) සියලුම ජාතීන්ට ආචාර කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ කලාපීය සහයෝගීතාව සහ ඒකාබද්ධතාව ශක්තිමත් කිරීමට ඉන්දියාව කැපවී සිටින බවයි. “සාර්ක් සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස, කලාපයේ සියලුම රටවල සංවර්ධනය සහ ප්‍රගතිය සඳහා විවිධ මුලපිරීම් හරහා කලාපීය සහයෝගීතාවය සහ ඒකාග්‍රතාවය ශක්තිමත් කිරීමට ඉන්දියාව කැපවී සිටී” …
Continue Reading
හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයට – කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ සහය
ජනාධිපතිවරයා විසින් පත් කර ඇති හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කටයුතුවලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියලු නිලධාරින්ගේ සහය පූර්ණ වශයෙන් ලබා දිය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ හා එම මධ්‍යස්ථානයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් අද (8) පස්වරුවේ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර …
Continue Reading
‘මෙරට විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් වීමට කිසිසේත් හේතුවක් නෑ‘
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ආර්ථිකයට විදේශ විනිමය ලබාදෙන ආදායම් උත්පාදකයක් බවට පරිවර්තනය කළයුතුයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වර්තමාන ලෝකයට අනුගත වී නොමැති අතර විශේෂයෙන් තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (09) පස්වරුවේ පැවති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රදානෝත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව …
Continue Reading
වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. වසන්ත කරන්නාගොඩ මහතා මානුෂීය මෙහෙයුම සමයේ නාවික හමුදාපතිවරයා ලෙස මව්බිම වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළේය. ඒ මහතා මීට පෙර ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද සේවය කර ඇත. රාජා කොල්ලුරේ මහතාගේ අභාවය හේතුවෙන් …
Continue Reading
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අද (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 01 දී රැස්විය. ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සභාපතිවරයා වශයෙන්, මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් විසින් පිළිගනු ලැබිණ. රටේ ජාතික ආරක්ෂාව, නීතිය …
Continue Reading
සුකීට සිර දඬුවම් දීම ගැන ඉන්දියාවේ කණස්සල්ල
-
Editor
-
December 7, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තහවුරු කළ යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි මියන්මාරයේ නෙරපා හරින ලද නායිකා අවුන්සාන් සුකී ඇතුළු පිරිසට අදාළ මෑත කාලීන තීන්දු සම්බන්ධයෙන් තමන් කැළඹී සිටින බව ඉන්දියාව පවසයි. නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තහවුරු කළ යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අඟහරුවාදා ප්‍රකාශ කළේය. මහජන නොසන්සුන්තාව ඇති කිරීම සහ කොවිඩ්-19 ප්‍රොටෝකෝල උල්ලංඝනය කිරීම යන …
Continue Reading
මෝදි – පුටින් හමුව ලෝක දේශපාලනය අලුතින් ලියයි ද ?
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳුදා නව දිල්ලියේ වැඩ සංචාරයක නිරත විය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැඩමීර් පුටින් සඳුදා 21 වැනි ඉන්දු-රුසියා වාර්ෂික සමුළුව පැවැත්වූහ. ඔවුන් ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය පිළිබඳව සාකච්ඡා කළ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි . අන්‍යෝන්‍ය සැලකිල්ල සහ පශ්චාත් වසංගත ගෝලීය ආර්ථික ප්‍රකෘතිය,කලාපීය හා ගෝලීය ගැටළු පිළිබඳව මෙන්ම ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය පිළිබඳව ද නායකයින් දෙදෙනා …
Continue Reading
ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිසා කලාතුරකින් රුධිර කැටි ඇතිවීමට හේතුව සොයාගැනේ
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසු අතිශය කලාතුරකින් ඇතිවිය හැකි රුධිර කැටිවලට තුඩු දෙන “ප්‍රේරකය” තමන් සොයාගත් බව විද්‍යාඥයින් පිරිසක් විශ්වාස කරයි. එක්සත් රාජධානියේ කාඩිෆ්හි සහ එක්සත් ජනපදයේ විද්‍යාඥයින්ගෙන් සමන්විත මෙම කණ්ඩායම, රුධිරයේ ඇති ප්‍රෝටීනයක් එන්නතෙහි අඩංගු ප්‍රධාන සංඝටකයකට ආකර්ෂණය වන ආකාරය ඉතා විස්තරාත්මකව පෙන්වා දීමට සමත්ව තිබේ. මෙය ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්බන්ධ දාම ප්‍රතික්‍රියාවක් ආරම්භ කරන අතර, එනිසා අවසානයේ භයානක …
Continue Reading