ජනපති හදිසියේම සිංගප්පූරුවට

පෞද්ගලික සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව වාර්තා වේ. ජනපතිවරයා ඇතුළු පිරිස අද අලුයම 01.00ට සිංගප්පූරු ගුවන් සේවයේ SQ – 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරු බලා පිටත්ව ගොස් ඇති අතර ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ජනපතිවරයා වෛද්‍ය පරීක්ෂණයක් සදහා විදේශගත වූ බවයි. මේ අතර ජනාධිපති මාධ්‍ය ප්‍රකාශ කිංස්ලි රත්නායක මහතා …

Continue Reading

නව පාර්ලිමේන්තු සැසිවාරය ජනවාරි 18 වනදා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව ප්‍රකාරව එතුමාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද අතර නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ලබන ජනවාරි 18 වැනිදා පෙ.ව 10.00 ට ආරම්භ කරන ලෙස ප්‍රකාශයට පත් කොට ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ එක් සැසිවාරයක් අවසන්කොට නව සැසිවාරයක් ආරම්භ කරන අවස්ථාවේදී …

Continue Reading

පාකිස්ථානයට අභියෝග කරමින් ඉන්දීය ආරක්ෂක ඇමැති කළ තර්ජනය

ම්ලේච්ඡත්වයට, අමානුෂිකත්වයට සහ වගකීම් විරහිත බලතලවලට එරෙහිව සටන් කළ ඉතිහාසයක් ඉන්දියාවට තිබෙන බව ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය. ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉරිදා පැවසුවේ ත්‍රස්තවාදය සහ වෙනත් ඉන්දීය විරෝධී ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරමින් ඉන්දියාවේ සාමය කඩාකප්පල් කිරීමට පාකිස්තානයට අවශ්‍ය බවයි. “1971 දී ඉන්දියානු හමුදා ඔවුන්ගේ සැලසුම් ව්‍යර්ථ කර ඇති අතර ත්‍රස්තවාදය එහි මූලයෙන් තුරන් කිරීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී. අපි සෘජු යුද්ධයකින් …

Continue Reading

ඉන්දීය EXIM බැංකුවේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක

ඉන්දියාවේ එක්සිම් බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති හතරක් සඳහා ඩොලර් මිලියන 441.42 ක ආධාර කිරීම කර ඇති අතර ඉන් ව්‍යාපෘති 2ක් (2) දැනටමත් නිම කර ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රජා කේන්ද්‍රීය ප්‍රමුඛතා ව්‍යාපෘති දෙකක ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ඉන්දියානු අපනයන ආනයන (එක්සිම්) බැංකුවේ කණ්ඩායමක් දෙසැම්බර් 7 සිට 9 දක්වා ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් …

Continue Reading

කාබනික දියර පොහොර බෝතල් පුපුරන්නේ ඇයි ? නිෂ්පාදකයින් කියන කතාව

කාබනික දියර පොහොර ඇසුරුම් පුපුරා යෑමට  ප්‍රධානතම හේතුව ඇසුරුම් සඳහා උසස්  තත්ත්වයේ ප්ලාස්ටික් කෑන් හා බෝතල් නොමැතිවීම බවත් ප්‍රවාහනයේදී සහ ගබඩා කිරීමේ දී මෙම කාබනික දියර පොහොර ප්‍රතිවිරුද්ධ ලෙස ගබඩා කිරීම් බවත් දේශීය දියර පොහොර නිෂ්පාදකයෝ පවසති. දිවයිනේ තැන තැන රජය විසින් ගොවීන්ට නොමිලේ ලබාදෙන දියර පොහොර ඇසුරුම් පුපුරා යෑමේ සිද්ධීන් රැසක් වාර්තාවිය.   පොළොන්නරුව දිස්ත්‍රික්කයට වී  සහ අතිරේක බෝග සඳහා …

Continue Reading

පක්ෂ දේශපාලනය නිසා රට බෙදුනා – ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමි

රට වෙනුවෙන් අත දුන්නත් ආණ්ඩුව අතහරිනවා – තිස්ස අත්තනායක පක්ෂ දේශපාලනය නිසා මේ රටේ ජනතාව විවිධාකාරයෙන් කැඩී විසිරී ගොස් රට  බරපතළ අනතුරකට ලක්වී ඇති බව සියම් මහා නිකායේ රංගිරි දඹුළු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ අද (12) දින පෙරවරුවේ පැවසූහ. ජාතික සමගි ජනබල බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද දඹුල්ල ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන …

Continue Reading

‘ඩොලර් අවුල‘ ගැන ඇත්ත කතාව තේරෙන සිංහලෙන්

පසුගිය දෙවසරක කාලය තුළ විදේශ විනිමය සංචිත වේගයෙන් කඩා වැටෙමින් තිබියෙදී ආණ්ඩුව මේ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකළ බවට චෝදනා නැගෙනවා. විශේෂයෙන් පසුගිය කාලයේ මහ බැංකු අධිපතිවරයා විවිධ තැන්වලදී විදේශ විනිමය රට තුළට ගලා ගෙන ආකාරය පිළිබඳව සුබදායී සිතුවම් අඳිමින් සිටියත් මේ වන විට ඇත්ත යථාර්ථය වෙනස් එකක් බව සියලු දෙනාට වටහා ගැනීමට අසීරු නැහැ. රසයනික පොහොර වල සූත්‍ර, ගෑස් …

Continue Reading

කණු කසළ සොයා ආ දැවැන්තයින් නිසා දඹුල්ල – මහියංගනය පාරේ ගමන බිහිසුණුයි !

දඹුල්ල –  මහියංගනය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල සහ බකමූණ පොලිස් වසම් ආසන්නයේ රිදීඇල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය දෙපස ජනතාව විසින් දමා යන කුණු කසළ ආහාරයට ගැනීමට පුරුදුරුදුව සිටින වන අලින් කීපදෙනෙකු මේ දිනවල දිනපතා ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීම නිසා මගී ජනතාව මෙන්ම වන අලින්ගේ ජිවිත දැඩි අවදානමකට ලක්ව තිබේ.  බකමූණ දඹුල්ල ප්‍රධාන මාර්ගය දෙපස දිනපතාම  කුණු කළල තැන තැන දමා යෑම සිදු …

Continue Reading

අත්ට්‍රැක්ටරය සමග පැමිණි මරුවා

ගලගලේවෙල මිවලපතහා ගල්වල්වැටියාගම ප්‍රදේශයේ ගොවියෙකු ඊයේ (11) පස්වරුවේ  තමන් සීසාමින් සිටි අත්ටක්ටරයෙන් ඇදවැටී ඊට යටවිමෙන් මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල මීවලපතහා ගල්වටියාගම  ප්‍රදේශයේ පදිංචි ආර්.ඩී. ශ්‍රියානන්ද නම් 48 හැවිරිදි දෙදරු පියෙකි. මහා පරිමාණෙන් එළවළු සහ වී වගාව සිදු කරන මෙම ගොවි මහතා 11 දින පස්වරු තුනට පමණ තම නිවස පිටුපස ඇති කුඹුරේ වි වගාව සඳහා දෙවැනි …

Continue Reading

කාබනික දියර පොහොර කෑන් පුපුරයි – සමාගම් නිහඩයි

ඇළහැර බකමූණ අතරගල්ලෑව උතුර ගොවිජන බල ප්‍රදේශයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති කාබනික දියර පොහොර කෑන් පුපුරා දැඩි දුර්ගන්ධයක් හමා යන බවත් මේ වන විට වී වගාව ආරම්භ වී ඇති වෙලාවක බණ්ඩි පොහොර නොමිලේ ලබා  දීම සිදු කරන බවට ගොවි සංවිධාන චෝදනා කරයි. මීට දින කිහිපයකට ඉහත දී  පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වි වගාව සඳහා කාබනික දියර පොහොර සහ රසායනික  බණ්ඩි පොහොර …

Continue Reading