රසායනික පොහොර මගින් මිනිස් සිරුරට සිදුවන බලපෑම ගැන සොයන්නත් කාර්යසාධක බලකායක්

රසායනික පොහොර භාවිතය මගින් මිනිස් සිරුරට සිදු වන බලපෑම් විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම සඳහා වන විශේෂ කාර්ය සාධන බලකායක් පිහිටුවීමට අද (15) තීරණය කෙරිණි. මේ සඳහා වන වැඩපිළිවෙල ඉදිරි සතිය තුළ ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. සෞඛ්‍ය අමාත්‍යවරයා හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු එම අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමඟ  සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද පැවති …

Continue Reading

කිරි ගොවීන්ට සුභ ආරංචියක්

දියර කිරි නිෂ්පාදන ඉලක්කය සම්පූර්ණ කර ගැනීමේ පියවරක් ලෙස ලබන වසර තුළ  කිරි ගොවියන් 3000ක් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ආධාර හා ද්‍රව්‍ය ආධාර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය සඳහා කුඩා වතු හිමියන්ගේ කෘෂි ව්‍යපාර හවුල්කාරිත්ව වැඩසටහන (SAPP) රුපියල් මිලියන 1608ක් වැය කිරීමට සැලසුම් කර තිබේ. මෙම වැඩසටහනට මධ්‍යම පළාතේ කිරි ගොවියන් …

Continue Reading

‘සෞඛ්‍ය ඇමැති සඑ රුක්ෂාන් බෙල්ලන අතර සාකච්ඡා දැඩිව හෙළා දකිනවා‘ – GMOA

සෞඛ්‍ය අමාත්‍යවරයා හා වෛද්‍ය ආඥා පනතේ 29 වගන්තිය යටතේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචියවත් නැති රුක්ෂාන් බෙල්ලන සමඟ කරන සාකච්ඡා පැවැත්වීම හෙළා දකිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (14) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දුගේ අත්සනින් නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, රුක්ෂාන් බෙල්ලන යන අය විසින් මෙහෙයවන වෛද්‍ය සංසදය නමැති …

Continue Reading

ආරක්ෂක මණ්ඩල යෝජනාවකට ඉන්දියාව එරෙහි වුණේ ඇයි ?

දේශගුණික ක්‍රියාමාර්ග සුරක්‍ෂිත කිරීමට සහ ග්ලාස්ගෝ හි දැඩි ලෙස දිනාගත් සම්මුති ගිවිසුම් වළක්වාලීමට උත්සාහ කළ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල කෙටුම්පත් යෝජනාවකට එරෙහිව ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කර ඇත. “දේශගුණික ක්‍රියාමාර්ග සහ දේශගුණ යුක්තිය සම්බන්ධයෙන් ඉන්දියාව කිසිවකුට දෙවෙනි නැත. නමුත් ආරක්ෂක කවුන්සිලය යනු එක් කරුණක් ගැන සාකච්ඡා කිරීමට ස්ථානයක් නොවේ. එසේ කිරීමට උත්සාහ කිරීම සුදුසු සංසදයේ වගකීම මග හැරීමට සහ එය ගණන් …

Continue Reading

බෝග වර්ග හතක බීජ ආනයනයට සීමා

මෙරටදී නිෂ්පාදනය කළ හැකි බෝග වර්ග හතක බීජ ලබන වසරේදී ආනයනය සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. අල, බී ලූණු, මිරිස්, රතු ලූණු, උඳු, බඩඉරිඟු  හා රටකජු යන බෝග හයේ බීජ මෙරටදී නිෂ්පාදනය කර ගැනීමේ වැඩසටහන මේ වන විටත් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (13) පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය. නාවලපිටිය අළුත්ගම මිරිස් බීජ නිෂ්පාදන ගම්මානය …

Continue Reading

චීන සමාගමට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න ආණ්ඩුව සූදානම්

චීනයේ ක්වින්දා ඕ බයෝටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති වාණිජ අර්බුදය දෙපාර්ශවයටම එකඟවිය හැකි වාණිජ කොන්දේසි මත සමථයකට පත් කර ගැනීමට නීතිපතිවරයා විසින් උපදෙස් දී ඇත.  අර්බුදයකට තුඩු දී ශ්‍රී ලංකා මුහුදු තීරයේ නවතා තැබූ චීන පොහොර නැව නැවත චීනයේ සමාගම වෙත ගෙන යාමට …

Continue Reading

තලේබාන් ආණ්ඩුව ඉන්දියාවේ සරණ යයි

දෙරට අතර සබඳතා “ඉතා වැදගත්” බව පවසමින් ඇෆ්ගනිස්ථානයට මෙට්‍රික් ටොන් 1.6ක වෛද්‍ය ආධාර තොගයක් යැවීම සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය ඉන්දියාවට ස්තුතිය පුද කර ඇත. සෙනසුරාදා, ඉන්දියාව විශේෂ ගුවන් යානයකින් මෙම වෛද්‍ය ආධාරය කාබුල් වෙත යවා ඇත; මෙම ඖෂධ ඇෆ්ගන් අගනුවර පිහිටි ඉන්දිරා ගාන්ධි ළමා සෞඛ්‍ය ආයතනය වෙත ලබා දෙනු ඇත. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දියාවේ ඇෆ්ගනිස්ථාන තානාපති ෆරීඩ් මාමුන්ඩ්සේ පැවසුවේ මෙම …

Continue Reading

පාර්ලිමේන්තුව වසා දැමුවේ අර්බුදයෙන් ගොඩ එන්න ද ? ඇත්ත කතාව දැන ගනිමු

ඉතිහාසය පුරාම පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම අධ්‍ය්‍යනය කළ යුත්තේ, ඒ වන විට පැවති දේශපාලන, අර්ථික ගැටළු සමඟය.  මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුව වාර අවසන් කළ සෑම අවස්ථාවක දී ම රටේ දේශපාලන අර්බුදයක්, ආර්ථික අර්බුදයක් හෝ පාලක පක්ෂයට නැතිනම් පුද්ගලිකව ජනාධිපතිවරයාට විසඳාගැනීමට අර්බුදයක් තිබුණේය.  ඕනෑම දැවෙන ප්‍රශ්නයකට විසඳුම් සොය ගැනීමට කාලය මාස 2 ක කාලයක් ලබා ගැනීමේ මාර්ගය ‘පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම‘ ලෙස …

Continue Reading

ජරා සීනි කිලෝ 10,000ක් මිනිසුන්ට කවන තැත වරදී !

මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වා තිබූ සීනි තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක ඉතා සූක්ෂම ලෙස නැවත ඩුබායි රටෙන් ගෙන්වූ සීනි බවට පෙනෙන පරිදි ඇසුරුම් කරමින් සිටියදී දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය ඊයේ (13) පස්වරුවේ සොයාගත් බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක ඉදිරිපස දොර වසා කම්කරුවන් යොදාගෙන ගබඩාව තුළ …

Continue Reading

ඇල්සයිමර් ඩිමෙන්ශියාවට එරෙහිව ‘වයාග්‍රා’ ප්‍රයෝජනවත් වෙයි ද ?

ලිංගික බෙලහීනතාව සඳහා භාවිතා කරන වයාග්‍රා පෙති ඇල්සයිමර් රෝගයට එරෙහිව ප්‍රතිකාරයක් ලෙස ප්‍රයෝජනවත් විය හැකියැ යි, එයින් මොළයට වන බලපෑම් අධ්‍යයනය කරමින් සිටින එක්සත් ජනපද පර්යේෂකයෝ පිරිසක් පවසති. මෙම ඖෂධය, එම වර්ගයේ ඩිමෙන්ශියාව තිබිය දී එක්රැස් වන ප්‍රෝටීනවලින් සමහරක් ඉලක්ක කරනබව එම සෛල පිළිබඳව සිදුකළ පර්යේෂණවලින් හෙළි වී තිබේ. ක්ලීව්ලන්ඩ් පර්යේෂකයන් කණ්ඩායම රෝගීන් මිලියන හතකගේ දත්ත විශ්ලේෂණය කළ අතර, ඖෂධය …

Continue Reading