මොරගහකන්ද – කළුගඟ සංවර්ධනයට සේසතම සින්න කළ ලග්ගල මිනිස්සු

වන්දි ලබා දීමේ ක්‍රමවේදය තවමත් ක්‍රියාත්මක නැහැ. මහවැලි ජලාශය ඉදිකිරීම් අවසන් වීම නිසා ඉදිරියේදී නව වැඩපිළිවෙළක් යටතේ මෙම ජනතාවට සහන සැලසීමට අවශ්‍ය පියවර ගන්නවා – මහවැලි බලධාරීන් මොරගහකන්ද – කළුගඟ ජලාශයේ ඉදිකිරීම් සඳහා අවට ගම්මාන අත්පත් කර ගැනීමෙන් පසුව හුදෙකලාභාවයට පත්වූ ලග්ගල රාවණා ගම ප්‍රදේශයේ පදිංචිව සිටී ජනතාව නැවත පදිංචි කරවූ ස්ථානවල පොදු පහසුකම් නොමැති වීම නිසා දැඩි අසීරුතාවයකට පත්ව …

Continue Reading

විසිර යන කැඩෙට් නිලධාරීන්ට ජනපතිගෙන් ‘විනය පාඩමක්‘

විනය හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ ඉහළම ගුණාංගයයි. සුබවාදී බව, ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයෙකුගේ සාර්ථකත්වයේ හදවත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ අද (19) පෙරවරුවේ පැවැති 96 වන විසිර යාමේ පෙළපාළිය පිළිගනිමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. සරල කාර්යය කෙරෙහි වුව ද දැඩි සැලකිල්ලක් දැක්වීම සහ සාමූහිකව වැඩ කිරීමේ හැකියාව පෝෂණය …

Continue Reading

ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව ඉහළ උද්ධමන යුගයකට අවතීර්ණ විය හැකියි” – ICRA Lanka

නොවැම්බර් උද්ධමනය 9.9% ක් ලෙස වාර්තා වූ බැවින් පාරිභෝගික මිල ගණන් වසර 10ක ඉහළම අගයකට පැමිණියේය. “ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව ඉහළ උද්ධමන යුගයකට අවතීර්ණ විය හැකියි” – ICRA Lanka පසුගිය මාසයේ දශකයකට ආසන්න ඉහළම මට්ටමට පත් වූ පාරිභෝගික මිල ගණන්වලින් පෙන්නුම් කරන්නේ ආර්ථිකය ඉහළ මිල ගණන් සහිත යුගයකට පිවිසීමට ඉඩ ඇති බවත්, ඉදිරි මාස කිහිපය තුළ එම ප්‍රවණතාව …

Continue Reading

Fitch Ratings පහත හෙළීම ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම පහත හෙලන Fitch Ratings (Fitch) විසින් කරන ලද තක්සේරුව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) හෙළා දැක තිබේ. අද (18) දින නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව කියා සිටියේ,  “මාස හයක මාර්ග සිතියමේ දක්වා ඇති පරිදි ආසන්න ගලා ඒම පිළිබඳව දැනුම් දී තිබියදීත් ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් නොසැලකිලිමත් ක්‍රියාවන් දිගටම කරගෙන යනු ලැබේ. එවැනි ක්‍රියාමාර්ගවලින් අධෛර්යයට පත් …

Continue Reading

ෆිච් ආයතනය ශ්‍රේණිගත කිරීම් පහත දැමීම නිවැරදියි – රජිත කීර්ති තෙන්නකෝන්

කිසිදු ආනයනයකට ඩොලර් නිදහස් කිරීම වැලැක්වීම තුලින් මහා භාණ්ඩාගාර මුට්ටියේ දන්කුඩ ටිකක් හූරා ජනවාරි 18 ට පෙර ඩොලර් මිලියන 500 ක ණය පියවීම තුලින් පමණක් ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මුදවා ගත නොහැකි යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. ජාත්‍යන්තර ෆිච් ආයතනය ලංකාව බංකොලොත් භාවයට ආසන්නම තැනට ලංකාවේ ශ්‍රේණිගත කිරිම් පහත හෙලා තියෙනවා.  මේ තත්වය 2022 ජනවාරි පළමු සතියේ අති …

Continue Reading

Fitch ශ්‍රී ලංකාව පහත හෙළයි: ණය පැහැර හැරීම ගැනත් බිය පළ කරයි

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ඒජන්සිය වන ෆිච් (Fitch ) විසින් සිය ඩොලර් බිලියන 26 ක විදේශ ණය මත ස්වෛරීත්වය පැහැර හැරීමක් පිළිබඳ වැඩි වන බිය හේතුවෙන් මුදල් හිඟ ශ්‍රී ලංකාව සෙනසුරාදා “CC” දක්වා පහත හෙළා ඇතැයි ප්‍රංශ පුවත් සේවය / AFP වාර්තා කරයි. විදේශ විනිමය අර්බුදය කොවිඩ් වෛරස් වසංගතයෙන් තව දුරටත් පීඩාවට පත් වීම නිසා මෙම වසරේ තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ …

Continue Reading

චීන තානාපති උතුරේ මොකද කරන්නේ ?

උඩු කය නිරුවතින් වෙට්ටියකින් සැරසුණු චීන තානාපති නල්ලූර් කෝවිලේ සංචාරයක ඉන්දියාව සහ චීනය රාජ්‍යතාන්ත්‍රික බල අරගලයක නිතර වෙමින් පවතින පසුබිමක කොළඹ චීන තානාපති කී. සෙන්හොංග් මේවන විට ශ්‍රී ලංකාවේ උතුරේ සංචාරයක නිරතව සිටී. ඔහු මෙම සංචාරයේ නිරත වන්නේ, උතුරේ දුපත් ආශ්‍රිතව ක්‍රියාත්මක කරීමට ගිය චීන විදුලි ව්‍යාපෘති අත්හිටුවීමත් සමග එම දූපත්වල සූර්ය හා සුළං බල ව්‍යාපෘති සඳහා ඉන්දීය අදානි සමාගමට …

Continue Reading

‘ඩෙංගු ව්‍යසනයක්‘ වළක්වා ගන්න මහජන සහාය ඕනෑ

ඩෙංගු වෛරසය රට තුළ ව්‍යසනයක් ඇති කිරීමට පෙර එහි ව්‍යාප්තිය මැඩලීමට සෞඛ්‍ය බලධාරීන් දැවැන්ත උත්සාහයක නිරතව සිටින බව ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ශිලන්ති සෙනෙවිරත්න කීවේය. ඇය වැඩි දුරටත් කියා සිටියේ ඉදිරි මාස කිහිපය තුළ රෝගීන් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි. “අපි තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර හානිය අවම කිරීමට අපගේ උපරිම උත්සාහය දරනවා. මේ වසරේ මේ දක්වා මරණ …

Continue Reading

‘උදය – විමල් – වාසු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ව්‍යවස්ථා විරෝධීයි – නීතිපති

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ  රජයට අයත් 40%ක කොටස්  නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු  සමාගමකට ලබා දීමට කැබිනට්  මණ්ඩලය  ගෙන ඇති තීරණය බලරහිත  කරන්නැයි  ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්ෂව විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන කැබිනට් අමාත්‍යවරුන් තිදෙනා විසින් ලබා දුන් දිවුරුම් ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී යැයි ද එලෙස අමාත්‍යවරුන් තිදෙනා දිවුරුම් ප්‍රකාශ ලබා දීම නීතියට ද …

Continue Reading

ආණ්ඩුවට ණය දෙන්න දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ ද කැමති නෑ – චම්පික

43 සේනාංකයේ නීති ප්‍රතිසංස්කරණය වෙනුවෙන් වූ නීතිඥ එකමුතුව ඊයේ පිහිටුවන ලද අතර, ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ ලංකාවේ වෙළෙඳපොළ වාගේම අන්තර්ජාතික වෙළෙඳපොළ ද ශ්‍රී ලංකාවට ණය ලබා දීම ප්‍රතික්ෂේප කොට ඇති බවය. දැන් මේ ගැටළුව උච්ඡතම අවස්ථාවට පැමිණ තිබේ. ආණ්ඩුව දැන් රට රටවල් පසුපස දුවන්නේ, කොළඹ තිබෙන වටිනා ඉඩම් …

Continue Reading