චිලිය සමාජවාදයට හැරෙයි – වාමාංශික ජනපති අපේක්ෂකයාට විශිෂ්ඨ ජයක්
1973 සැප්තැම්බර් 11 වැනිදා ලෝක ඉතිහාසයේ හා මානවාදයේ විශාල කළු පැල්ලමක් ඇති කරමින් එරට ඡන්දයෙන් පත් වූ ජනාධිපති සැල්වදෝර් අයන්ඩේගේ සමාජවාදී රජය ඇමරිකානු (CIA) සහය ලැබූ ජෙනරල් පිනෝෂේ හමුදා කුමන්ත්‍රණයකින් පෙරලා දමනුයේ 20,000කට අධික ජනතාවක් මරා දමමිනි. ඉන්පසු කාලය තුළ පිනෝෂේ ගේ මරණෙන් පසුවත් චිලී රාජ්‍යය පාලනය කරනුයේ ඒකාධිපති ව්‍යවස්ථාවක්, ලිබරල් ආර්ථිකයක් හා හමුදා මානසිකත්වයක් මත ගොඩ නැගුනු සමාජයක් තුළය. …
Continue Reading
ඉන්දියාව මධ්‍යම ආසියානු රටවල් සමග ‘සංධානයකට‘ මුල පුරයි
-
Editor
-
December 20, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් තෙවැනි ඉන්දීය මධ්‍යම ආසියා සංවාදයේදී අදහස් දක්වමින් මෙසේ පැවසීය ඉන්දියාව සහ මධ්‍යම ආසියාතික රටවල් තම ද්විපාර්ශ්වික සහයෝගීතාවය වාණිජ, ධාරිතාව වැඩි දියුණු කිරීම්, සම්බන්ධතා සහ සම්බන්ධතා හතරක් වටා යොමු කළ යුතු බව ප්‍රකාශ කරමින්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් ඉරිදා තුන්වන ඉන්දියා-මධ්‍යම ආසියා සංවාදයේ ආරම්භක ප්‍රකාශය කරමින් උස්බෙකිස්තානය, තජිකිස්තානය, ටර්ක්මෙනිස්තාන,කිර්ගිස්තානය සහ කසකස්තාන විදේශ කටයුතු අමාත්‍යවරුන්ගෙන් …
Continue Reading
ඉන්දියාව – මධ්‍යම ආසියාව ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් ‘සම්මුතියකට’
-
Editor
-
December 20, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
ඉන්දීය මධ්‍යම ආසියානු සංවාදයේ 3 වැනි රැස්වීම ඉරිදා නවදිල්ලි නුවරදී පැවැත්විණි ඉන්දියාව සහ මධ්‍යම ආසියාතික රටවල් සිය තුන්වන සංවාදය ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්ගේ ප්‍රධානත්වයෙන් ඉරිදා නවදිල්ලියේ දී පැවැත්විණි.එහිදී විදේශ අමාත්‍යවරු ඇෆ්ගනිස්ථානය සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් පුළුල් ‘කලාපීය සම්මුතියක්’ අවශ්‍ය බව සඳහන් කළහ. කසකස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල විදේශ කටයුතු අමාත්‍යවරු ඉන්දියාවේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට සහභාගී වූ …
Continue Reading
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් ‘පලතුරු පැළ 10,000ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියක්‘
බණ්ඩාරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පලතුරු පැළ 10,000ක් සිටුවීමේ “ඵලබර ගෙවත්ත” ව්‍යාපෘතිය පසුගිය 18 වන දින ගම්මන්පිල පළාත් පාලන මන්ත්‍රී කොට්ඨාසයෙන් ආරම්භ විය. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවෙන්ද්‍ර පෙරේරාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරණු ලබන මෙම “ඵලබර ගෙවත්ත” ව්‍යාපෘතිය මගින් පැළ අපේක්ෂිතයන්ට අවශ්‍ය වන පලතුරු පැළ පිළිබඳව විවෘත ප්‍රශ්නාවලියක් ඔස්සේ දත්ත රැස් කරනු ලබයි. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ නිලධාරින් විසින් එලෙස …
Continue Reading
ගෑස් සිලින්ඩර් පුපුරායාම් පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව ජනපතිට
-
Editor
-
December 20, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ සඳහා විසඳුම් සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව අද (20) පස්වරුවේ එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබිණ. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ …
Continue Reading
ඩුබායි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සේල් කරනවා – ආන්දෝලනාත්මක හෙළිදරව්ව
මෙසේ ගෘහ සේවය සඳහා රැගෙන යන කාන්තාවන් මාස කිහිපයක් ගත වන තුරුත් එම ස්ථානවල රඳවාගෙන විවිධ දුක් කම්කටොලු ගැහැට විඳීමට සිදු වී තිබෙන බවත් එහි රැඳී සිටින මෙරට රැකියා උප නියෝජිත කණ්ඩායම් මෙරට සිට යන ගෘහ සේවිකාවන්ට විවිධ හිරිහැර කරදර සිදු කරමින් ආහාර පවා සීමා කිරීම් වල නිරතව සිටින බව ද ඇය පැවසුවාය. සංචාරක වීසා වලට ඩුබායි රටේ ගෘහ සේවය …
Continue Reading
‘ජනවාරි 01 දා සිට පොදු ස්ථානවලට යන විට COVID එන්නත් කාඩ්පත අනිවාර්යයි‘
ජනවාරි 1 වැනිදා සිට පොදු ස්ථානවලට පැමිණෙන පුද්ගලයින්ට කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට පුද්ගලයින් කටයුතු නොකිරීම හේතුවෙන් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට තීරණය කළ බවයි නව තීරණයට හේතු දක්වමින් සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ. ‘‘පුද්ගලයන් කොවිඩ් එන්නත් කාඩ්පත හෝ එහි පිටපතක් ළඟ තබාගත යුතුයි. එසේ නොවන්නේ නම් QR කේතය සහිත ඩිජිටල් එන්නත් කාඩ්පතේ …
Continue Reading
බණ්ඩාරවෙල බිඳුණුවැව පටක රෝපණ මධ්‍යස්ථානය ජනපති නිරීක්ෂණයට
-
Editor
-
December 19, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පාලනය වන බණ්ඩාරවෙල බිඳුණුවැව පටක රෝපණ මධ්‍යස්ථානය සහ බිම්මල් බීජ නිෂ්පාදන ඒකකය ඊයේ (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. කෙසෙල්, අඹ ඇතුළු පළතුරු සහ මල් පැළ වර්ගවලට අදාළ පටක රෝපණය මෙම මධ්‍යස්ථානය මගින් සිදු කරයි. විශ්වවිද්‍යාල කෘෂි පීඨ සහ පාසල් සිසුන්ගේ අධ්‍යාපනික පර්යේෂණ කටයුතු සඳහා පහසුකම් සැපයීම මධ්‍යස්ථානයෙන් සිදු කෙරේ. කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් පුහුණු …
Continue Reading
ඉන්දියාව න්‍යෂ්ටික බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි
අග්නි පී යනු කිලෝමීටර් 1,000 ත් 2,000 ත් අතර පරාසයක හැකියාව ඇති අග්නි වර්ගයේ මිසයිලවල නව පරම්පරාවේ උසස් ප්‍රභේදයකි. නව පරම්පරාවේ න්‍යෂ්ටික ධාරිතාව සහිත බැලස්ටික් මිසයිල අග්නි පී (අග්නි ප්‍රයිම්) මෙම වසරේ අඛණ්ඩව දෙවන වරටත් සෙනසුරාදා සාර්ථකව අත්හදා බලන ලදී. ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO) ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වූ ආචාර්ය අබ්දුල් කලාම් දූපතේ සිට පරීක්ෂණය සිදු කළ බව …
Continue Reading
කොරෝනාවලට බියෙන් පියෙක් කළ බිහිසුණු වරද
වසරකට අධික කාලයක් සිට කොරෝනා වෛරසයට බිය වූ තම සැමියා කුඩා දරුවන් දෙදෙනා සහ තමන් නිවසක දමා සිරකරගෙන සිටීම නිසා දැඩි පීඩනයකට පත්ව ඇති බව පවසා 31 හැවිරිදි බිරිඳක් ඊයේ (18) ගලේවෙල මකුලුගස්වැව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට නිවසින් බැහැරවී ගොස් ඇති බව පොලිසිය කියයි. මෙම පැමිණිල්ල අනුව අද (19) දින මකුලුගස්වැව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂකා ආර්. එන්. …
Continue Reading