එකාබද්ධ විපක්ෂයේ 05ක් ශ්‍රීලනිපය සෙවනට.. (Exclusive)

බැසිල් රාජපක්ෂ ගෙන යන ශ්‍රීලනිප දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයට එරෙහිව මහින්ද රාජපක්ෂ පිලේ සිටි ශ්‍රීලනිප ප්‍රබල සාමාජිකයන් 05ක් ජනපති මෛත්‍රී විදෙස් සංචාරය නිමවා ලංකාවට පැමිණි විගස ශ්‍රීලනිපය සමග එක්වීමට සියල්ල සුදානම් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කර ඇත. කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල නායකයෙක්ද මේ පිරිසට අයත් බව සදහන්.

Continue Reading

පොහොට්ටුව පිපෙන්නට පෙරම පරවෙයි.. පොහොට්ටු රැලියේ වෙච්ච වෙනස මෙන්න (Exclusive)

හෙට දිනයේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත පොදුජන පෙරමුණේ මංගල රැලිය අවමංගල රැළියක් බවට පත්ව ඇති බව අපට වාර්තා වේ . කුරුනෑගල ප්‍රබල මහින්ද හිතවාදියෙක් වන ජොන්ස්ටන් ඇතුළු මන්ත්‍රීන් පිරිසකට රැස්වීමට ගෙන ඒම සදහා ජනතාව එක්රැස් කරගැනීම අපහසු වී ඇත. ඔවුන් කිසිවෙක් මෙම රැස්වීම සදහා වගකීමකින් කටයුතු නොකිරීම මේ තත්වයට හේතුවී ඇත. මේ වනවිටවත් අදළ ක්‍රීඩාංගනය වෙතට මහින්ද පිලේ කිසිවෙක් …

Continue Reading

තෙල් ගහන විදිහ ගැන ආණ්ඩුවෙන් චක්‍රලේඛයක්…

දින කිහිපයක් තිස්සේ ඉන්ධනහල් ආශ්‍රිතව පවතින් තත්ත්වය සැළකිල්ලට ගෙන චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඛණිජ තෙල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඉන් ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම් දී ඇත්තේ පෙට්‍රල් නිකුත් කිරීමේදී වාහනවලට පමණක් ඉන්ධන ලබා දෙන ලෙසයි. ජනතාව පෙට්‍රල් ලබා ගැනීමට බෝතල් සහ කෑන් රැගෙන පැමිණීම නිසා බෙදාහරින ඉන්ධන ප්‍රමාණවත් නොවන බවයි වාර්තා වෙන්නේ. එහෙත් පීඩාවට පත් ජනතාව පෙන්වා දෙන්නේ ඉන්ධන …

Continue Reading

IOC පෙට්‍රල් නෑ..සිපෙට්කෝ ඔක්ටේන් 95 පමණයි..මිනිස්සු පිරවුම්හලේ රැය පහන් කරයි

පෙට්‍රල් හිඟය හේතුවෙන් මේවනවිට රට පුරා වාහන හිමියන් දැඩි අර්බුධයකට මුහුණදී සිටිනවා. ඒ සම්බන්ධයෙන් අප වාර්තාකරුවන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කරන ලද විමසා බැලීමේදී හෙළිවූයේ බොහෝ IOC තෙල් පිරවුම්හල්වල පෙට්‍රල් නිකුතුව නවතා ඇති බවයි. සිපෙට්කෝ පිරවුහල්වලට ඔක්ටේන් 95 ඉන්ධන රැගත් බවුසර් පමණක් මේ වනවිට ලැබෙමින් පවතිනවා. මේ අතර ඊයේ රාත්‍රී සිට පිරවුහල් අසළ වාහන නවතා ඇතැමුන් තෙල් ගෙනෙනතුරු නිදා සිටින …

Continue Reading

අට දෙනෙක් වරද පිළිගනී..හිරුණිකා නොපිළිගනී – ඩිෆෙන්ඩර් නඩුවේ අද වෙච්චදේ මෙන්න

දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවට අදාළව වරද පිළිගන්නා බව විත්තිකරුවන් 8 දෙනෙකු අද (06) ප්‍රකාශ කළා. ඒ, සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදියි. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා. කෙසේවෙතත් මන්ත්‍රීවරිය අද දිනයේ වරද පිළිනොගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම සිද්ධිය …

Continue Reading

ආන්දෝලනාත්මක මලික් – විමල් රහස් කතාවේ CCTV දර්ශන පරික්ෂාවට.

එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ යන මහත්වරුන් අතර කොළඹ “Otters Club” හී  මීට තෙදිනකට පෙර රාත්‍රියේ සිදු වූයේ යැයි කියන රහස් හමුව පිළිබද තොරතුරු හෙළිවීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ දැඩි අර්බුදකාරී තත්වයක් උද්ගත වී තිබේ. මේ රහස් හමුව පිළිබද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුකර ඇති අතර මේ පිළිබද …

Continue Reading

රන්ජන් නෙරපීම දිවුලපිටියේ ජාවාරම්කාර ඒකාබද්ධ විපක්ෂ – එජාප කුමන්ත්‍රණයක්..!

නියෝජ්‍ය අමත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය එජාප සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට හේතුව දිවුලපිටියේ එජාප සහ ඒකාබද්ධ විපක්ෂ දේශපාලන කුමන්ත්‍රණයක් බව මේ වන විට මනාව අනාවරණය වී ඇතැයි දිවුලපිටිය බහු – විනාශකාරී ක්‍රියාවන්ට එරෙහි ජනතා ව්‍යාපාරය ප්‍රකාශ කරයි. මෙම හවුල් කුමන්ත්‍රණයට හේතුව දිවුලපිටිය ආසනයේ ඉවක් බවක් නොමැතිව සිදුවන බොරලු කඳු කැපීම්, පස් කැපීම්, අනවසර වැලි ගොඩදැමීම් වලට දිවුලපිටිය ආසනයේ ඒකාබද්ධ විපක්ෂ …

Continue Reading

ඒකාබද්ධයේ ලියමනට පිළිතුරු නොදෙන්න ජනපති ප්‍රමුඛ ශ්‍රී ලනිපය තීරණය කරයි

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලනිප සමඟ එක්වීමට ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට පිළිතුරු ලබා නොදීමට පෙරේදා (3දා) පැවැති ශ්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් විශේෂ රැස්වීමේදී තීරණය කොට තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලනිප මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත්වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. මේ රැස්වීම පැවැත්වීමට කලින් යොදා ගෙන තිබුණේ ජනාධිපතිවරයාගේ නිල නිවෙසය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන …

Continue Reading

කු.පා.ම මහින්ද මවිබිම පවාදෙයි – මහින්දගේ චෝදනා ගැන සොයන්න විදේශිකයන් ලංකාවට..

කු.පා.ම මහින්ද රාජපක්ෂගේ චෝදනා පත්‍රයක් අධ්‍යයනය කිරීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ආණ්ඩුවෙන් සිදු වන බව කියන හිරිහැර, එල්ලවන පීඩන සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සොයා බැලීමක් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධානීන් පිරිසක් ලබන 11 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඒකාබද්ධ විපක්ෂය, පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය වෙත කළ පැමිණිල්ලට අදාළව කරුණු දැක්වීම සඳහා දිනේෂ් …

Continue Reading

පෙට්‍රල් හිඟය උග්‍ර වෙයි! තත්ත්වය සමනය වෙන්න දින කිහිපයක් ගතවන ලකුණු !

කොළඹ අවට ඊයේ (03) පස්වරුවේ සිට ඇති වූ පෙට්‍රල් හිගය මේ වනවිට තවත් උග‍්‍රවී තිබෙනවා. කොළඹ අවට මෙන්ම පිට පළාත්වල ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන්වීම හේතුවෙන් වසා දමා ඇති ආකාරය  ඊයේ රාති‍්‍රයේ කළ නිරීක්‍ෂණ චාරිකාවකදී දක්නට ලැබුණා. ඉන්දීය තෙල් සමාගම විසින් ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන තොගයක් ශී‍්‍ර ලංකාවට රැගෙන ඒමත් සමග මෙම පෙට්‍රල් හිඟයක් ඇති වූ බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති …

Continue Reading